Andurath eliyath yawuna mohothaka
Paluwa athare ranwan eliyaka
Oba unna.. oba unna..
Oba unna..
(Seethala pana athi pini bindu bisse
Ahase gawena thanabim madde...//)
Kalpa kaala yuga athma asure
Oba unna.. oba unna..
Oba unna.. unna.. unna..
(Hiru eliye mal suwande...//)
Oba unna.. oba unna..
Oba unna..
(Golu wi unnath sisilak nomadi
Oba athi unusum husmaka dawati...//)
Handa asuna..
Handa asuna andure oba ma handuna gaththa
අඳුරත් එළියත් යාවුන මොහොතක
පාළුව අතරේ රන්වන් එළියක
ඔබ උන්නා.. ඔබ උන්නා..
ඔබ උන්නා..
(සීතල පණ ඇති පිනි බිඳු බිස්සේ
අහසේ ගෑවෙන තණබිම් මැද්දේ...//)
කල්ප කාල යුග ආත්ම ඇසුරේ
ඔබ උන්නා.. ඔබ උන්නා..
ඔබ උන්නා.. උන්නා.. උන්නා..
(හිරු එළියේ මල් සුවඳේ...//)
ඔබ උන්නා.. ඔබ උන්නා..
ඔබ උන්නා..
(ගොළු වී උන්නත් සිසිලක් නොමදී
ඔබ ඇති උණුසුම් හුස්මක දැවටී...//)
හඬ ඇසුනා..
හඬ ඇසුනා අඳුරේ ඔබ මා හඳුනා ගත්තා
Saman Lenin performed Oba Unna. Saman Lenin is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Oba Unna were written by Darshana Ashoka Kumara. Darshana Ashoka Kumara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Darshana Ashoka Kumara composed the music for Oba Unna. Darshana Ashoka Kumara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Oba Unna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Oba Unna has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ උන්නා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Oba Unna" or discuss the lyrics with other music lovers.