Nomile Dun Nisa Lyrics by Saman Lenin
Nomile Dun Nisa (නොමිලේ දුන් නිසා) is a Sinhala song sung by Saman Lenin. The lyrics were written by Jayantha Chandrasiri, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Nomile Dun Nisa lyrics in Sinhala script (නොමිලේ දුන් නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nomile Dun Nisa |
|---|---|
| SINGER | Saman Lenin |
| LYRICIST | Jayantha Chandrasiri |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 49 |
| UPDATED |
Nomile Dun Nisa Lyrics
Nomile dun nisa mage nimala aadare
Kawuruwathma gaththae nae ohe thibuna paaduwae
Ae hinda thibuna weduna eya mahamerak wage...
Dan atha uda wikinniya haki maha idama wage...
Sidadiyen gamata duwana maha senagata mama kiyanne
Kurahan mila bomaei...
Maya papuwata ebena karana aeththita man dan kiyanne...
Pajeroyyage gaanai...
Onna ithin adanna gaththa
Apita thamai badu wikunannata baeri...
Onna ohe deela danawa man
Mage amila aadare....නොමිලේ දුන් නිසා ගී පද
නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුනා පාඩුවේ
ඒ හින්දා තිබුනා වැඩුනා එය මහමෙරක් වගේ...
දැන් අත උඩ විකිනිය හැකි මහ ඉඩම වගේ...//
සිදාදියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
කුරහන් මිල බෝමැයි...
මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැන් කියන්නෙ...//
පැජරොයියගෙ ගානයි...//
ඔන්න ඉතිං අඬන්න ගත්තා
අපිට තමයි බඩු විකුනන්නට බැරි...//
ඔන්න ඔහේ දීලා දානවා මං
මගෙ අමිල ආදරේ….///Related Songs and Tags
Nomile Dun Nisa LyricsNomile Dun Nisa Lyrics Englishනොමිලේ දුන් නිසානොමිලේ දුන් නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Lenin SongsSaman Lenin LyricsLenin LyricsDarshana Ruwan Disanayake ComposerJayantha Chandrasiri Lyricist