Gora Sapun Aharena Adiriye (Mohini) Lyrics
by Saman Lenin
“Gora sapun aherena andiriye” (ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ): Gora Sapun Aharena Adiriye (Mohini) (ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ (මෝහිනී)) lyrics, a Sinhala sad song sung by Saman Lenin, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ (මෝහිනී) ගී පද.
| SONG | Gora Sapun Aharena Adiriye (Mohini) |
|---|---|
| SINGER | Saman Lenin |
| CATEGORY | Sad Songs |
| VIEWS | 31 |
| UPDATED |
Gora Sapun Aharena Adiriye (Mohini) Lyrics Singlish
Gora sapun aherena andiriye
Dola handana thunman handi-ye
Kawuru enathuru maga balanawada
Mohini mage nangi-ye......
Mohini adara nangi-ye......
Umbe daruwa ganna kawuruth
Noena musala mandiye
Umbata daruwek denna
One tharam aya athi nangi-ye....
Umbata daruwek denna
One tharam aya athi handi-ye....
Suraganata amathakawa daruwan
Handaddi kunu bakkiye
(Umba yakinnak wune
Kohomada kiyadipan nangi-ye....//)
Gora sapun aherena......ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ (මෝහිනී) ගී පද
ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ
දොළ හඬන තුන්මං හන්දියේ
කවුරු එනතුරු මග බලනවාද
මෝහිනී මගේ නංගීයේ......
මෝහිනී ආදර නංගීයේ......
උඹේ දරුවා ගන්න කවුරුත්
නොඑන මූසල මණ්ඩියේ
උඹට දරුවෙක් දෙන්න
ඕනෑ තරම් අය ඇති නංගීයේ....
උඹට දරුවෙක් දෙන්න
ඕනෑ තරම් අය ඇති හංදියේ....
සුරඟනට අමතකව දරුවන්
හඬද්දි කුණු බක්කියේ
(උඹ යකින්නක් වුණේ
කොහොමද කියාදීපන් නංගීයේ....//)
ගෝර සපුන් ඇහැරෙන......
Related Songs and Tags
Gora Sapun Aharena Adiriye (Mohini) LyricsGora Sapun Aharena Adiriye (Mohini) Lyrics Englishගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ (මෝහිනී)ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ (මෝහිනී) ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Lenin SongsSaman Lenin LyricsLenin Lyrics