Mage Numudu Mata Nowana Awantha Lyrics
by Saman Lenin
“Mage namudu mata nowena avanata” (මගෙ නමුදු මට නොවෙන අවනත): Mage Numudu Mata Nowana Awantha (මගෙ නමුදු මට නොවෙන අවනත) lyrics, a Sinhala song of nostalgia sung by Saman Lenin, with words by Aruna Udayanga Jayarathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගෙ නමුදු මට නොවෙන අවනත ගී පද, and many know it simply as Mage namudu.
| SONG | Mage Numudu Mata Nowana Awantha |
|---|---|
| SINGER | Saman Lenin |
| LYRICIST | Aruna Udayanga Jayarathna |
| COMPOSER | Saman Lenin |
| CATEGORY | Nostalgia |
| VIEWS | 11 |
| UPDATED |
Mage Numudu Mata Nowana Awantha Lyrics Singlish
Mage namudu mata nowena avanata
Mage situvili charikawak yedenawa... yedenawa...
Gavu ganan dura aeta dasa ata
Wasara gananak atheetaya weta
Charikawak yedenawa... yedenawa...
Satuṭa itirena matakayan langa...
Mage situvili hadanawa ada...
Matama pudumai sonduru taenwala
Kandulu ul diya thiyenawa...
Bindunu hadawatha dawenawa.. thaewenawa..
Dena denama hita ridenna taen gena
Randi innawa ayuru hada hada...
Matama pudumai mage situvili
Matakayata pem badinawa...
Dukama rasakara windinawa.. daenenawa..
Mage namudu mata nowena avanata...මගෙ නමුදු මට නොවෙන අවනත ගී පද
මගෙ නමුදු මට නොවෙන අවනත
මගේ සිතුවිලි චාරිකාවක යෙදෙනවා... යෙදෙනවා...
ගව් ගණන් දුර ඈත දස අත
වසර ගණනක් අතීතය වෙත
චාරිකාවක යෙදෙනවා... යෙදෙනවා...
සතුට ඉතිරෙන මතකයන් ළඟ...
මගේ සිතුවිලි හඬනවා අද...
මටම පුදුමයි සොඳුරු තැන්වල
කඳුළු උල් දිය තියෙනවා...
බිඳුනු හදවත දැවෙනවා.. තැවෙනවා..
දැන දැනම හිත රිදෙන තැන් ගැන
රැඳී ඉන්නා අයුරු හඬ හඬ...
මටම පුදුමයි මගේ සිතුවිලි
මතකයට පෙම් බඳිනවා...
දුකම රසකර විඳිනවා.. දැනෙනවා..
මගෙ නමුදු මට නොවෙන අවනත.../Related Songs and Tags
Mage Numudu Mata Nowana Awantha LyricsMage Numudu Mata Nowana Awantha Lyrics Englishමගෙ නමුදු මට නොවෙන අවනතමගෙ නමුදු මට නොවෙන අවනත ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Lenin SongsSaman Lenin LyricsLenin LyricsSaman Lenin ComposerAruna Udayanga Jayarathna Lyricist