Nil Ahas Gaben Ran Ira Mala Lyrics
“Nil ahas geben ranira mala dilisena peye” (නිල් අහස් ගැබෙන් රන්ඉර මල දිලිසෙනා පැයේ), Nil Ahas Gaben Ran Ira Mala (නිල් අහස් ගැබෙන් රන්ඉර මල) lyrics: a Sinhala heartbreak song sung by Shanika Wanigasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නිල් අහස් ගැබෙන් රන්ඉර මල ගී පද.
| SONG | Nil Ahas Gaben Ran Ira Mala |
|---|---|
| SINGER | Shanika Wanigasekara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Nil Ahas Gaben Ran Ira Mala Lyrics Singlish
Nil ahas geben ranira mala dilisena peye
Vehi valakulak avidin sanda boda la reye
Oba sengavilaama yanna giya heenayak vage
Mata itiri kale kandula aadare //
Aadare .... aadare .... raththaran aadare
Mata itiri kale kandula aadare //
Ran piyum vilata piyasi salana hansiyak vage
Mage jeevithayama kaviak kara nevathuna hade //
E kavi sitha dukbara kandulin puravana mese
Oba giye kimada adahanu bae heenayak vage
Aadare .... aadare .... raththaran aadare
Mata adahanu bae heenayak vage //
Thavthisa lovin hemin basina devliyak vage
Hada vimaanaye pahanak vee babaluna reye //
Hemadama thurule nelavu oba semin seeruway
E vimanama kaluvara karagena sengavila giye
Nil ahas geben ....නිල් අහස් ගැබෙන් රන්ඉර මල ගී පද
නිල් අහස් ගැබෙන් රන්ඉර මල දිලිසෙනා පැයේ
වැහි වළාකුලක් ඇවිදින් සඳ බොඳ ලා රැයේ
ඔබ සැඟවිලාම යන්න ගියා හීනයක් වගේ
මට ඉතිරි කලේ කඳුල ආදරේ //
ආදරේ .... ආදරේ .... රත්තරන් ආදරේ
මට ඉතිරි කලේ කඳුල ආදරේ //
රන් පියුම් විලට පියාසලන හංසියක් වගේ
මගේ ජීවිතයම කවියක් කර නැවතුනා හදේ //
ඒ කවි සිත දුක්බර කඳුලින් පුරවනා මෙසේ
ඔබ ගියේ කිමද අදහනු බෑ හීනයක් වගේ
ආදරේ .... ආදරේ .... රත්තරන් ආදරේ
මට අදහනු බෑ හීනයක් වගේ //
තව්තිසා ලොවින් හෙමින් බසින දෙව්ලියක වගේ
හද විමානයේ පහනක් වී බැබලුනා රැයේ //
හැමදාම තුරුලේ නැලවු ඔබ සෙමින් සීරුවේ
ඒ විමනම කළුවර කරගෙන සැඟවිලා ගියේ
නිල් අහස් ගැබෙන් ....Related Songs and Tags
Nil Ahas Gaben Ran Ira Mala LyricsNil Ahas Gaben Ran Ira Mala Lyrics Englishනිල් අහස් ගැබෙන් රන්ඉර මලනිල් අහස් ගැබෙන් රන්ඉර මල ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Wanigasekara SongsShanika Wanigasekara LyricsWanigasekara Lyrics