Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Shanika Wanigasekara
  3. Oba Mage Sihine Sanda Wewa Lyrics

Oba Mage Sihine Sanda Wewa Lyricsby
Shanika Wanigasekara

Oba Mage Sihine Sanda Wewa - Singer, Lyricist & Composer

Oba Mage Sihine Sanda Wewa Lyrics in Sinhala (ඔබ මාගේ සිහිනේ සඳ වේවා ගී පද) and English by Shanika Wanigasekara. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Oba Mage Sihine Sanda Wewa
SINGER
Shanika Wanigasekara
VIEWS
12

Oba Mage Sihine Sanda Wewa Lyrics

Oba magee sihine sanda wewa
Mage sihina loke eli wewa
Sanda wage inna mage loke inna
Mage prema sihina suba wewa
Obe loke inna mama awa
Oba gawa inna sitha kiwa
Sanda wage lanwa obe loke inna
Oba jeewithayata mama awa

Mage aadare obave obave
Innam innam lanweela
Raa pura sithin pathuwe pathuwe
Ennai ennai maa soyaala
Oba soyaa emi mage kumaruni
Oba soyaa awith thurule dawatemin
Haduwak demin lanwemi maa

Oba magee sihine sanda wewa
Oba jeewithayata mama awa

Prema pahana ada delwe delwe
Jeevana sihinaya ituweela
Sabe pem pathum ituwe ituwe
Aththai aththai sasara pura
Oba langin randi aadaren bandi
Unusume welee innam maa
Me tharam uthum aadare hangum
Lowa athi thurama pawatheewa

Oba magee sihine .....

ඔබ මාගේ සිහිනේ සඳ වේවා ගී පද

ඔබ මාගේ සිහිනේ සඳ වේවා
මගෙ සිහින ලෝකෙ එලි වේවා
සඳ වාගෙ ඉන්න මගෙ ලෝකෙ ඉන්න
මගෙ ප්‍රේම සිහින සුභ වේවා
ඔබෙ ලෝකෙ ඉන්න මම ආවා
ඔබ ගාව ඉන්න සිත කීවා
සඳ වාගෙ ලංව ඔබෙ ලෝකෙ ඉන්න
ඔබ් ජීවිතයට මම ආවා

මගේ ආදරේ ඔබවේ ඔබවේ
ඉන්නම් ඉන්නම් ලංවීලා
රෑ පුරා සිතින් පැතුවේ පැතුවේ 
එන්නයි එන්නයි මා සොයලා
ඔබ සොයා එමි මගේ කුමරුනි
ඔබ සොයා ඇවිත් තුරුලෙ දැවටෙමින්
හාදුවක් දෙමින් ලංවෙමි මා

ඔබ මාගේ සිහිනේ සඳ වේවා
ඔබ් ජීවිතයට මම ආවා

ප්‍රේම පහන අද දැල්වේ දැල්වේ
ජීවන සිහිනය ඉටුවීලා
සැබෑ පෙම් පැතුම් ඉටුවේ ඉටුවේ
ඇත්තයි ඇත්තයි සසර පුරා
ඔබ ලඟින් රැඳී ආදරෙන් බැඳී
උණුසුමේ වෙලී ඉන්නම් මා
මේ තරම් උතුම් ආදරේ හැඟුම්
ලොව ඇති තුරාම පවතීවා 

ඔබ මාගේ සිහිනේ .....

Frequently Asked Questions

Who sang Oba Mage Sihine Sanda Wewa?

Shanika Wanigasekara performed Oba Mage Sihine Sanda Wewa. Shanika Wanigasekara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oba Mage Sihine Sanda Wewa lyrics?

You can find the Oba Mage Sihine Sanda Wewa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Mage Sihine Sanda Wewa?

Oba Mage Sihine Sanda Wewa has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ මාගේ සිහිනේ සඳ වේවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ මාගේ සිහිනේ සඳ වේවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Oba Mage Sihine Sanda Wewa LyricsOba Mage Sihine Sanda Wewa Lyrics Englishඔබ මාගේ සිහිනේ සඳ වේවාඔබ මාගේ සිහිනේ සඳ වේවා ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Wanigasekara SongsShanika Wanigasekara LyricsWanigasekara Lyrics

Comments

ShareShare "Oba Mage Sihine Sanda Wewa" by Shanika Wanigasekara

More from Shanika Wanigasekara

  • Hitha Gawa Nawathinna Lyrics5
  • Husmak Durin Inna Lyrics12
  • Mangala Nekathin Digeta Giya Mage Nango Lyrics13
  • Nil Ahas Gaben Ran Ira Mala Lyrics2
  • Oba Gana Nitharama Mage Sitha Lyrics10
  • Oba Hinda Man Winda Duk Wedana Lyrics11
  • Oba Mauwe Lyrics24
  • Pasu Thawe Lyrics3
  • Seetha Sandawe Lyrics7
  • Sela Adinnai Lyrics6
  • Sidi Bidi Adare Sithe Pathum Pa Kere Lyrics41
  • Sindi Bindi Adare Lyrics138
  • Subha Mangalam Kiyanna Lyrics5
  • View All Songs14

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    789
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    386
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    64
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    59
  • Chuttak Chuttak LyricsYohani
    51
  • Bambara Nade LyricsBachi Susan
    48
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    46
  • Dana Danath LyricsJude Rogans
    45
  • Himaleta Wada Usai LyricsJude Rogans
    42
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    35