Hitha Gawa Nawathinna Lyrics by Shanika Wanigasekara
Hitha Gawa Nawathinna (හිත ගාව නවතින්න) is a Sinhala song sung by Shanika Wanigasekara. This page presents the Hitha Gawa Nawathinna lyrics in Sinhala script (හිත ගාව නවතින්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Gawa Nawathinna |
|---|---|
| SINGER | Shanika Wanigasekara |
| VIEWS | 13 |
| UPDATED |
Hitha Gawa Nawathinna Lyrics
Hita gava navatinna
Hinahenna senasenna
Mage hita balan innava
Handava avama
Maha sayure ral gava
Mage netha balan innava
Ane man tama obemai neda
Obe oya daetha magemai neda
Mage hita gava eda hada paewa
Obe oya daetha magemai neda //
Maha sayure kimidenna
Ral ekka heppenna
Mage hita magen illuwa
Maha sayura bili gatta
Oba ekka mata innna
Mage pana mamath pudanava
Ane man tama ....//හිත ගාව නවතින්න ගී පද
හිත ගාව නවතින්න
හිනැහෙන්න සැනසෙන්න
මගෙ හිත බලන් ඉන්නවා
හැන්දෑව ආවාම
මහ සයුරේ රළ ගාව
මගෙ නෙත බලන් ඉන්නවා
අනේ මං තාම ඔබේමයි නේද
ඔබේ ඔය දෑත මගේමයි නේද
මගේ හිත ගාව එදා හැඩ පෑව
ඔබේ ඔය දෑත මගේමයි නේද //
මහ සයුරේ කිමිදෙන්න
රළ එක්ක හැප්පෙන්න
මගෙ හිත මගෙන් ඉල්ලුවා
මහ සයුර බිළි ගත්ත
ඔබ එක්ක මට ඉන්න
මගේ පණ මමත් පුදනවා
අනේ මං තාම ....//Related Songs and Tags
Hitha Gawa Nawathinna LyricsHitha Gawa Nawathinna Lyrics Englishහිත ගාව නවතින්නහිත ගාව නවතින්න ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Wanigasekara SongsShanika Wanigasekara LyricsWanigasekara Lyrics