Seetha Sandawe Lyrics by Shanika Wanigasekara
Seetha Sandawe (සීත සැඳෑවේ) is a Sinhala song sung by Shanika Wanigasekara. This page presents the Seetha Sandawe lyrics in Sinhala script (සීත සැඳෑවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Sandawe |
|---|---|
| SINGER | Shanika Wanigasekara |
| VIEWS | 8 |
| UPDATED |
Seetha Sandawe Lyrics
Seetha sandawe aadare karana welawe
Langin inna aasai mata kollo
Rosa thalawe sethapi inna welawe
Anan manan karannepa kollo
Man obata aadarei tikak inna
Obe langata enathura iwasanna
Chaatu katha epa ithin onna
(Seethala meedum yaayedi aadare vadan
Mata aasai ahanna obagen...//)
Obata lan welaa obe thurule davatila
Aadare katha obe kanata kondurala
Suwa vindinna aasai ithin
Seetha sandawe aadare karana....
(Andura vatee enakota mata midenna obagen
Awasara denawada raththaran...//)
Galata muwaavi malata haadu di
Premaye hangum obata kiyadi
Sethapennata aasai ithin
Seetha sandawe aadare karana....
(Chaatu katha epa ithin onna...//)සීත සැඳෑවේ ගී පද
සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ
ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ
රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ
අනං මනං කරන්නෙපා කොල්ලෝ
මං ඔබට ආදරෙයි ටිකක් ඉන්න
ඔබෙ ලඟට එනතුරා ඉවසන්න
චාටු කතා එපා ඉතින් ඔන්න
(සීතල මීදුම් යායෙදී ආදරේ වදන්
මට ආසයි අහන්න ඔබගෙන්...//)
ඔබට ලං වෙලා ඔබෙ තුරුලේ දැවටිලා
ආදරේ කතා ඔබේ කනට කොඳුරලා
සුව විඳින්න ආසයි ඉතින්
සීත සැඳෑවේ ආදරෙ කරන....
(අඳුර වැටී එනකොට මට මිදෙන්න ඔබගෙන්
අවසර දෙනවාද රත්තරන්...//)
ගලට මුවාවී මලට හාදු දී
ප්‍රේමයේ හැඟුම් ඔබට කියාදී
සැතපෙන්නට ආසයි ඉතින්
සීත සැඳෑවේ ආදරෙ කරන....
(චාටු කතා එපා ඉතින් ඔන්න...//)Related Songs and Tags
Seetha Sandawe LyricsSeetha Sandawe Lyrics Englishසීත සැඳෑවේසීත සැඳෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Wanigasekara SongsShanika Wanigasekara LyricsWanigasekara Lyrics