Oba Hinda Man Winda Duk Wedana Lyrics
“Oba hinda man winda duk wedana” (ඔබ හින්දා මං වින්ද දුක් වේදනා), Oba Hinda Man Winda Duk Wedana (ඔබ හින්දා මං වින්ද දුක් වේදනා) lyrics: a Sinhala heartbreak song sung by Shanika Wanigasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ හින්දා මං වින්ද දුක් වේදනා ගී පද.
| SONG | Oba Hinda Man Winda Duk Wedana |
|---|---|
| SINGER | Shanika Wanigasekara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Oba Hinda Man Winda Duk Wedana Lyrics Singlish
Oba hinda man winda duk wedana
Yali ona nae nisima da
Mama innam oba enatura maga bala
Penena manewath nae oya //
Oba dunna mul heena sun wi giya
Oba dura giya ridawala
Hemadama man hithuwe lanwei kiya
Nae oba duras wi giya
Aswalata kandulal thawath wediwuna
Hada ikigasa handanawa
Oba hinda ....
Yali aye ennae kiya kiyu nisa
Amathak kala adare mama eda
Ayadinnepa kiwu nisa oya
Enawada me ma soya
Oba hinda ....ඔබ හින්දා මං වින්ද දුක් වේදනා ගී පද
ඔබ හින්දා මං වින්ද දුක් වේදනා
යළි ඕන නෑ නිසිම දා
මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා
පෙනෙන මානෙවත් නෑ ඔයා //
ඔබ දුන්න මුල් හීන සුන් වී ගියා
ඔබ දුර ගියා රිදවලා
හැමදාම මං හිතුවෙ ළංවෙයි කියා
නෑ ඔබ දුරස් වී ගියා
ඇස්වලට කඳුලැල් තවත් වැඩිවුණා
හද ඉකිගසා හඬනවා
ඔබ හින්දා ....
යළි ආයේ එන්නෑ කියා කියූ නිසා
අමතක කළා ආදරේ මම එදා
අයදින්නෙපා කිවූ නිසා ඔයා
එනවාද මේ මා සොයා
ඔබ හින්දා ....Performances of Oba Hinda Man Winda Duk Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Hinda Man Winda Duk Wedana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Hinda Man Winda Duk Wedana LyricsOba Hinda Man Winda Duk Wedana Lyrics Englishඔබ හින්දා මං වින්ද දුක් වේදනාඔබ හින්දා මං වින්ද දුක් වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Wanigasekara SongsShanika Wanigasekara LyricsWanigasekara Lyrics
