Subha Mangalam Kiyanna Lyrics by Shanika Wanigasekara
Subha Mangalam Kiyanna (සුභ මංගලම් කියන්න) is a Sinhala song sung by Shanika Wanigasekara. This page presents the Subha Mangalam Kiyanna lyrics in Sinhala script (සුභ මංගලම් කියන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Subha Mangalam Kiyanna |
|---|---|
| SINGER | Shanika Wanigasekara |
| VIEWS | 6 |
| UPDATED |
Subha Mangalam Kiyanna Lyrics
Subha mangalam kiyanne
Mata bae oban midenne
Mage raththarang hitanne
Ai wenwune hadanne //
Lassana arayum pathaka bondawi kandulali nethaka
Thaniwuna ira girawiyata nathiwni pem lowa sathuta
Sansaren sansare labewa suwada obe
Subha mangalam ....
Kuludul pembara sihine ginidel awiluni mahade
Nidi yahanaka ada wetune laya dedara giya shoke
Sundara pathumaka suwada susumak witarai sabanda
Subha mangalam ....සුභ මංගලම් කියන්න ගී පද
සුභ මංගලම් කියන්න
මට බෑ ඔබන් මිදෙන්න
මගේ රත්තරං හිතන්න
ඇයි වෙන්වුනේ හඩන්න //
ලස්සන ඇරයුම් පතක බොඳවී කඳුළැලි නෙතක
තනිවුන ඉර ගිරවියට නැතිවුනි පෙම් ලොව සතුට
සංසාරෙන් සංසාරේ ලැබේවා සුවඳ ඔබේ
සුභ මංගලම් ....
කුළුදුල් පෙම්බර සිහිනේ ගිනිදැල් ඇවිලුනි මහදේ
නිදි යහනක ඇද වැටුනේ ළය දෙදරා ගිය ශෝකේ
සුන්දර පැතුමක සුවඳ සුසුමක් විතරයි සබඳ
සුභ මංගලම් ....
Related Songs and Tags
Subha Mangalam Kiyanna LyricsSubha Mangalam Kiyanna Lyrics Englishසුභ මංගලම් කියන්නසුභ මංගලම් කියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Wanigasekara SongsShanika Wanigasekara LyricsWanigasekara Lyrics