Sela Adinnai Lyrics by Shanika Wanigasekara
Sela Adinnai (සේල අදින්නයි) is a Sinhala song sung by Shanika Wanigasekara. The lyrics were written by Shaluka Madushanka. This page presents the Sela Adinnai lyrics in Sinhala script (සේල අදින්නයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sela Adinnai |
|---|---|
| SINGER | Shanika Wanigasekara |
| LYRICIST | Shaluka Madushanka |
| VIEWS | 8 |
| UPDATED |
Sela Adinnai Lyrics
Sela adinnayi maala badinnayi
Thodu palandanadaa
Ukula natannata neriya pisinnam
Asak punchi karalaa //
Laema vilthala sayure
Igileyi rana thisaru //
Sihine vindinaa susume raendanaa
Dethole aendanaa hasarel ridunaa
Dekapul matha thaewaru
Mathakaya atha sonduru //
Vihagung kiyana kavi vel aesunaa
Dethole vindinaa suwandak daenunaa
Sela adinnayi ....සේල අදින්නයි ගී පද
සේල අදින්නයි මාල බඳින්නයි
තෝඩු පලන්දනදා
උකුල නටන්නට නෙරිය පිසින්නම්
ඇසක් පුංචි කරලා //
ලැම විල්තල සයුරේ
ඉගිලෙයි රන තිසරු //
සිහිනේ විඳිනා සුසුමේ රැඳනා
දෙතොලේ ඇඳනා හසරැල් රිදුනා
දෙකපුල් මත තැවරූ
මතකය ඇත සොඳුරූ //
විහඟුන් කියනා කවි වැල් ඇසුනා
දෙතොලේ විඳිනා සුවඳක් දැනුනා
සේල අදින්නයි ....
Related Songs and Tags
Sela Adinnai LyricsSela Adinnai Lyrics Englishසේල අදින්නයිසේල අදින්නයි ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Wanigasekara SongsShanika Wanigasekara LyricsWanigasekara LyricsShaluka Madushanka Lyricist