Oba Gana Nitharama Mage Sitha Lyrics
“Oba gena nitharama mage sitha vimasanava” (ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා): Oba Gana Nitharama Mage Sitha (ඔබ ගැන නිතරම මගේ සිත) lyrics, a Sinhala love song sung by Shanika Wanigasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ ගැන නිතරම මගේ සිත ගී පද, and many know it simply as Oba gena.
| SONG | Oba Gana Nitharama Mage Sitha |
|---|---|
| SINGER | Shanika Wanigasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Oba Gana Nitharama Mage Sitha Lyrics Singlish
Oba gena nitharama mage sitha vimasanava
Hada thula sithuvili sasalava therapenava
(Ra sihinena ma ennan
Obe ruva deka sanasenan...//)
Saththai obe ruva deka ma sanasenan
Oba gena nitharama mage sitha vimasanava
Hada thula sithuvili sasalava therapenava...
Maga thota dutu vita hinahila monavada pevasuve
Horahin ma desa balala aidho ingi kale
Paluva thanikama denila kandulin neth pire
Ennata hitenava soyalala kumaruni ma obe
Oba hata adare bava nam aththai...
Oba gena nitharama...
Kiyanna hitenava hamuvela obahata adare
Thavamath nativada denila mage adare
Adara hasunak liala dennada ma priye
Ne ne ma oba hamuvela kiyanemi adare
Ven venne ma obage saththai...
Oba gena nitharama...ඔබ ගැන නිතරම මගේ සිත ගී පද
ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා
හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා
(රෑ සිහිනෙන් මා එන්නම්
ඔබේ රුව දැක සැනසෙන්නම්...//)
සත්තයි ඔබේ රුව දැක මා සැනසෙන්නම්
ඔබ ගැන නිතරම මගේ සිත විමසනවා
හද තුළ සිතුවිලි සසලව තෙරපෙනවා...
මග තොට දුටු විට හිනැහිලා මොනවද පැවසුවේ
හොරැහින් මා දෙස බලාලා ඇයිදෝ ඉඟි කළේ
පාළුව තනිකම දැනීලා කඳුලින් නෙත් පිරේ
එන්නට හිතෙනවා සොයාලා කුමරුනි මා ඔබේ
ඔබ හට ආදරේ බව නම් ඇත්තමයි...
ඔබ ගැන නිතරම...
කියන්න හිතෙනවා හමුවෙලා ඔබහට ආදරේ
තවමත් නැතිවද දැනිලා මාගේ ආදරේ
ආදර හසුනක් ලියාලා දෙන්නද මා ප්‍රියේ
නෑ නෑ මා ඔබ හමුවෙලා කියනෙමි ආදරේ
වෙන් වෙන්නෑ මා ඔබගේ සත්තමයි...
ඔබ ගැන නිතරම...
Performances of Oba Gana Nitharama Mage Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Gana Nitharama Mage Sitha” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Gana Nitharama Mage Sitha LyricsOba Gana Nitharama Mage Sitha Lyrics Englishඔබ ගැන නිතරම මගේ සිතඔබ ගැන නිතරම මගේ සිත ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Wanigasekara SongsShanika Wanigasekara LyricsWanigasekara Lyrics

