Ama Rasa Pem Rasayen Lyrics
“Ama rasa pem rasayen kalatemi, oba nathi nam mihipita netha mam” (අමා රස පෙම් රසයෙන් කැලතෙමි, ඔබ නැති නම් මිහිපිට නැත මම්), Ama Rasa Pem Rasayen (අමා රස පෙම් රසයෙන්) lyrics: a Sinhala love song sung by Shrimathi Thilakarathne, with words by Prema Keerthi De Alwis and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අමා රස පෙම් රසයෙන් ගී පද.
| SONG | Ama Rasa Pem Rasayen |
|---|---|
| SINGER | Shrimathi Thilakarathne |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 44 |
| UPDATED |
Ama Rasa Pem Rasayen Lyrics Singlish
Ama rasa pem rasayen kalatemi - oba nathi nam mihipita netha mam
Oba nathi nam mihipita netha mam - ama rasa pem rasayen kalatemi
Sanda vaturen sanda sisila gena - oba dakumen sitha umathu wuna
Ma jeewath wana bawa mata danune - oba hada salena rawen
Supipunu mal natuwen gilihi - manda sulangin oba wetha pemini
Oba pa matha wisiri parawennata - mata ida denu mathudaඅමා රස පෙම් රසයෙන් ගී පද
අමා රස පෙම් රසයෙන් කැලතෙමි - ඔබ නැති නම් මිහිපිට නැත මම්
ඔබ නැති නම් මිහිපිට නැත මම් -අමා රස පෙම් රසයෙන් කැලතෙමි
සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා - ඔබ දැකුමෙන් සිත උමතු වුණා
මා ජීවත් වන බව මට දැනුණේ - ඔබ හද සැලෙනා රාවෙන්
සුපිපුණු මල් නටුවෙන් ගිලිහී - මඳ සුළඟින් ඔබ වෙත පැමිණී
ඔබ පා මත විසිරී පරවෙන්නට - මට ඉඩ දෙනු මතුදා
Performances of Ama Rasa Pem Rasayen
Cover versions, live performances, and reality-show contestant performances of “Ama Rasa Pem Rasayen” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ama Rasa Pem Rasayen LyricsAma Rasa Pem Rasayen Lyrics Englishඅමා රස පෙම් රසයෙන්අමා රස පෙම් රසයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationShrimathi Thilakarathne SongsShrimathi Thilakarathne LyricsThilakarathne LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist

