Me Mulu Ahasama Lyrics by Shrimathi Thilakarathne
Me Mulu Ahasama (මේ මුළු අහසම) is a Sinhala song sung by Shrimathi Thilakarathne. This page presents the Me Mulu Ahasama lyrics in Sinhala script (මේ මුළු අහසම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Mulu Ahasama |
|---|---|
| SINGER | Shrimathi Thilakarathne |
| VIEWS | 8 |
| UPDATED |
Me Mulu Ahasama Lyrics
Me mulu ahasama mata madi oba gena - methuwak noliwu giya gayannata
Punchi tharawak dekaluwa thana - atha ida oba gena giya liyannata
Saptha samudure nil saayam atha - eka pehayak madi obe ruwa adinata
Asin wetena eka kandulu bindak athi - mata obe piliruwa sithuwam karanata
Sith dahasak madi oba gena sithumata - epamana gemburak adarayeh atha
Eka sithakin e gena sithu haki mata - adarayata sith dahasak lowa nethaමේ මුළු අහසම ගී පද
මේ මුළු අහසම මට මදි ඔබ ගැන - මෙතුවක් නොලියූ ගිය ගයන්නට
පුංචි තාරකාවක් දැල්වුණ තැන - ඇත ඉඩ ඔබ ගැන ගිය ලියන්නට
සප්ත සමුදුරේ නිල් සායම් ඇත - එක පැහැයක් මදි ඔබෙ රුව අදිනට
ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති - මට ඔබෙ පිළිරුව සිතුවම් කරනට
සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට - එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත
එක සිතකින් ඒ ගැන සිතු හැකි මට - ආදරයට සිත් දහසක් ලොව නැතPerformances of Me Mulu Ahasama
Cover versions, live performances, and reality-show contestant performances of “Me Mulu Ahasama” on YouTube.
Cover Versions · 9
▶CoverMe mulu ahasama - Victor Ratnayake & srimathi thilakarathneRajitha Jayamini Withanachchi
▶CoverME MULU AHASAMA by Srimathi Thilakarathne with Victor Rathnayake | මේ මුළු අහසම මට මදි ඔබ ගැනADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMe Mulu Ahasama - මේ මුළු අහස ම - Victor Rathnayake and Srimathi ThilakarathnaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverme mulu ahasama (මේ මුළු අහසම මට මදි ඔබ ගැන)manju D
▶CoverMe Mulu Ahasama - මේ මුළු අහසම Victor R+Shreemathi T/Premakeerthi/Victor RPremakeerthi Gee
▶Coverවික්ටර් රත්නායක ශ්‍රීමතී තිලකරත්න මේ මුළු අහසම මට මදි ඔබ ගැන Victor Rathnayaka song collectionThe new society
▶CoverMe Mulu Ahasama/ Srimathi and Victor මේ මුලු අහසම මට/ ශ්‍රිමතී තිලකරත්න සමග වික්ටර් රත්නයකSVH
▶CoverMe Mulu Ahasama Mata Madi මේ මුළු අහසම මට මදි -Srimathi Thilakarathna Premakeerthi De AlwisKiwi in Down Under
▶Coverme mulu ahasama(මේ මුළු අහසම )Roshan Kumburegama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Mulu Ahasama LyricsMe Mulu Ahasama Lyrics Englishමේ මුළු අහසමමේ මුළු අහසම ගීතයේ පද පෙළLyrics With TransliterationShrimathi Thilakarathne SongsShrimathi Thilakarathne LyricsThilakarathne Lyrics