Wati Wati Avidina Mage Lyrics
“Wati wati awidina mage punchi puta hangunado” (වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ): Wati Wati Avidina Mage (වැටි වැටි ඇවිදින මගෙ) lyrics, a Sinhala children's song sung by Shrimathi Thilakarathne, with words by K.D.K.Dharmawardhena and music by Mahinda Thilakarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is වැටි වැටි ඇවිදින මගෙ ගී පද.
| SONG | Wati Wati Avidina Mage |
|---|---|
| SINGER | Shrimathi Thilakarathne |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Mahinda Thilakarathna |
| CATEGORY | Childrens Songs, Son |
| VIEWS | 59 |
| UPDATED |
Wati Wati Avidina Mage Lyrics Singlish
(Wati wati awidina mage punchi puta hangunado
Wati wati awidina mage punchi puta hangunado
Onna man allannata enawa dan
Ottuyi do...//)
Ko ane punchi hora
Unnane kamaraye
(Sari tikath bimata dama
Hin sare maruwela...//)
Wati wati awidina mage....
Chandiya wadivela
Unnane dora mulle
(Na saddak e mulle
Eth ane dora helle...//)
Wati wati awidina mage....//වැටි වැටි ඇවිදින මගෙ ගී පද
(වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ
වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනාදෝ
ඔන්න මං අල්ලන්නට එනවා දැන්
ඔට්ටුයි දෝ...//)
කෝ අනේ පුංචි හොරා
උන්නානේ කාමරයේ
(සාරි ටිකත් බිමට දමා
හීන් සැරේ මාරුවෙලා...//)
වැටි වැටි ඇවිදින මගෙ....
චණ්ඩියා වාඩිවෙලා
උන්නානේ දොර මුල්ලේ
(නෑ සද්දක් ඒ මුල්ලේ
ඒත් අනේ දොර හෙල්ලේ...//)
වැටි වැටි ඇවිදින මගෙ....//Performances of Wati Wati Avidina Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Wati Wati Avidina Mage” on YouTube.
Cover Versions · 10
▶CoverWati Wati Avidina Mage Punchi Putha|වැටි වැටි ඇවිදින මගෙ පුන්චි පුතා| Music FamilyMusic Family මියුසික් ෆැමිළි
▶Cover"වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා" ගීතය OXYGEN පනාවැන්න ප්‍රසංගයේදී | Weti Weti EwidinaGanga Video Team
▶CoverWati Wati Avidina| වැටි වැටි ඇවිදින මගෙ |Sathuta Suranga සතුට සුරංග |Srimathi ThilakarathnaKing of Sri Lanka
▶CoverWeti Weti Ewidina Mage - Srimathi Thilakarathne | වැටි වැටි ඇවිදින මගෙ - ශ්‍රීමතී තිලකරත්නPrecious Golden Classic
▶CoverWeti Weti Ewidina Mage - වැටි වැටි ඇවිදින මගෙHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverWeti weti ewidina වැටි වැටි ඇවිදින මගෙපුංචි පුතා හැංගුනදෝ ..NAWO tube
▶Coverවැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා.. wati wati awidina mage punchi puthaNon’stop
▶Coverවැට් වැට් ඇව්දින මගෙ පුංචි පුතා./ශ්‍රිමතී තිලකරත්න මහත්මිය. hadavathin hadavathata
▶Coverවැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනදෝ | සතුට සුරංග Purple Range සමගColombo Music Style
▶CoverWati wati Awidina mage Sathuta Suranga with Purple Range Old oneRUSHAN BRO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wati Wati Avidina Mage LyricsWati Wati Avidina Mage Lyrics Englishවැටි වැටි ඇවිදින මගෙවැටි වැටි ඇවිදින මගෙ ගීතයේ පද පෙළLyrics With TransliterationShrimathi Thilakarathne SongsShrimathi Thilakarathne LyricsThilakarathne LyricsMahinda Thilakarathna ComposerK.D.K.Dharmawardhena Lyricist