Kal Balamin Latha Wemi Lyrics
“Kal balamin lata vemi neth oba vetha yomu ve” (කල් බලමින් ළත වෙමි නෙත් ඔබ වෙත යොමු වේ): Kal Balamin Latha Wemi (කල් බලමින් ළත වෙමි) lyrics, a Sinhala heartbreak song sung by Shrimathi Thilakarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කල් බලමින් ළත වෙමි ගී පද.
| SONG | Kal Balamin Latha Wemi |
|---|---|
| SINGER | Shrimathi Thilakarathne |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Kal Balamin Latha Wemi Lyrics Singlish
Kal balamin lata vemi neth oba vetha yomu ve
Mal supipuna athu aga kawuruda katu thebuve
Itira galanu bari nam lova suvandin nahawa
Atharamaga radenata manda pavana noweva
Sathara athara yana mage sitha venas noweva
Matama gataluwaki pilithuru mathu hamu veva
Valakulake diya paradana kandulu atha ase
Valawake sithum mage thanikamata langa vethe
Bala induma hera oba ha ademedo kese
Gala yanna gangave perata pera leseකල් බලමින් ළත වෙමි ගී පද
කල් බලමින් ළත වෙමි නෙත් ඔබ වෙත යොමු වේ
මල් සුපිපුණ අතු අග කවුරුද කටු තැබුවේ
ඉතිර ගලනු බැරි නම් ලොව සුවඳින් නහවා
අතරමග රැදෙන්නට මඳ පවන නොවේවා
සතර අතර යන මගෙ සිත වෙනස් නොවේවා
මටම ගැටළුවකි පිළිතුරු මතු හමු වේවා
වළාකුළක දිය පරදන කඳුළු ඇත ඇසේ
වලාවක සිතුම් මගෙ තනිකමට ළඟ වෙතේ
බලා ඉඳුම හැර ඔබ හා ඇදෙම්දෝ කෙසේ
ගලා යන්න ගංගාවේ පෙරට පෙර ලෙසේRelated Songs and Tags
Kal Balamin Latha Wemi LyricsKal Balamin Latha Wemi Lyrics Englishකල් බලමින් ළත වෙමිකල් බලමින් ළත වෙමි ගීතයේ පද පෙළLyrics With TransliterationShrimathi Thilakarathne SongsShrimathi Thilakarathne LyricsThilakarathne Lyrics