Nelum Vila Mamayi Lyrics
“Nelum vila mamai, oba eya avadikal hiru” (නෙළුම් විල මමයි, ඔබ එය අවදිකළ හිරු): Nelum Vila Mamayi (නෙළුම් විල මමයි) lyrics, a Sinhala love song sung by Shrimathi Thilakarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙළුම් විල මමයි ගී පද.
| SONG | Nelum Vila Mamayi |
|---|---|
| SINGER | Shrimathi Thilakarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Nelum Vila Mamayi Lyrics Singlish
Nelum vila mamai - oba eya avadikal hiru
Yalith ven novai - thun lova gevi yanathuru
Savan peti salai - e hada asana risiyeni
Nisansala veyav - pem lova hadana vesiyani
Obai andunu jeevana - rekava ma athe
Ithin obata bhara neda - mage anagatheනෙළුම් විල මමයි ගී පද
නෙළුම් විල මමයි - ඔබ එය අවදිකළ හිරු
යළිත් වෙන් නොවෙයි - තුන් ලොව ගෙවී යනතුරු
සවන් පෙති සැළෙයි- ඒ හඬ අසන රිසියෙනී
නිසංසල වෙයව් - පෙම් ලොව හඩන වැසියනි
ඔබයි ඇඳුණු ජීවන - රේඛාව මා අතේ
ඉතින් ඔබට භාර නේද - මගෙ අනාගතේPerformances of Nelum Vila Mamayi
Cover versions, live performances, and reality-show contestant performances of “Nelum Vila Mamayi” on YouTube.
Cover Versions · 7
▶CoverNelum Vila Mamai- Srimathi ThilakarathneGee Rashoghaya.lk
▶Coverනෙළුම් විල මමයි - Nelum Vila Mamai - Srimathi ThilakarathneI.G. Bandula (Bandula Gamage)
▶CoverNelum Vila Mamayi - නෙළුම් විල මමයි Sreemathi Thilakarathna/Premakeerthi de Alwis/Victor RathnayakaPremakeerthi Gee
▶CoverNelum vila mamai | නෙළුම් විල මමයි | Srimathi thilakarathna with ArrowstarSL live Net
▶CoverNelum Vila Mamai (නෙලුම් විල මමයි) - Srimathi Thilakarathne | Cover By Indrani WijesundaraSindu Nadiya
▶CoverNelum Vila Mamai | නෙළුම් විල මමයි | RemakeSL Remake Vibes
▶CoverNelum Vila Mamai - නෙළුම් විල මමයි | 𝗕𝗲𝘀𝘁 of Srimathi Thilakarathne | විචාරය සමඟMusic Hotspot
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nelum Vila Mamayi LyricsNelum Vila Mamayi Lyrics Englishනෙළුම් විල මමයිනෙළුම් විල මමයි ගීතයේ පද පෙළLyrics With TransliterationShrimathi Thilakarathne SongsShrimathi Thilakarathne LyricsThilakarathne Lyrics