Raththaran Manik Lyrics by Shrimathi Thilakarathne
Raththaran Manik (රත්තරන් මැණික්) is a Sinhala song sung by Shrimathi Thilakarathne. This page presents the Raththaran Manik lyrics in Sinhala script (රත්තරන් මැණික් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raththaran Manik |
|---|---|
| SINGER | Shrimathi Thilakarathne |
| VIEWS | 64 |
| UPDATED |
Raththaran Manik Lyrics
Raththaran manik muthu mokatada mewa
His athin sinasisi peminewa
Mata mal mokatada mama upanne wana mal uyane
Mata pani kumatada ma sitiya mee bandi arane
Mini muthu ran siwu sampath atha me derane
Gena enu mana oba mata salasana rakawarane
Muthu belleku muthu rakina lesin kusa thula sangawa
Matu oba raka gami ma sathu piya senehasa hangawa
Oba pamininu was sihilen hadawatha pinawa
Ma inpasa oba yana hema thenakama enawaරත්තරන් මැණික් ගී පද
රත්තරන් මැණික් මුුතු මොකටද මේවා
හිස් අතින් සිනාසිසී පැමිණේවා
මට මල් මොකටද මම උපන්නෙ වන මල් උයනේ
මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ
මිණි මුතු රන් සිවු සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ
මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුළ සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහස හඟවා
ඔබ පැමිණිනු වස් සිහිලෙන් හදවත පිනවා
මා ඉන්පසු ඔබ යන හැම තැනකම එනවාPerformances of Raththaran Manik
Cover versions, live performances, and reality-show contestant performances of “Raththaran Manik” on YouTube.
Cover Versions · 12
▶CoverRaththaran Manik Muthu Srimathi Thilakarathne SANDA PAHAN RA SIYATHA TVRoshan Jayakody
▶CoverRATHTHARAN MANIK by Srimathi Thilakarathne | රත්තරන් මැණික් - ශ්‍රීමතී තිලකරත්නADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverරත්තරන් මැණික් | Raththaran ManikSL Remake Vibes
▶CoverRaththaran Manik Muthu - Srimathi Thilakarathneහද රැදි ගී 🎵 Hada Radi Gee
▶Coverරත්තරන් මැණික් මුතු මොකටද ඒවා --- ශ්‍රීමතී තිලකරත්න --Srimathi ThilakarathneLali Creations
▶CoverRaththaran Meniik Muthu Mokatada Eva/ රත්තරන් මැණික් මුතු මොකටද ඒවා.- Srimathi ThilakarathneGee Rashoghaya.lk
▶CoverRaththaran Menik - රත්තරන් මැණික් Shreemathi Thilakarathna/Premakeerthi/Victor RathnayakaPremakeerthi Gee
▶CoverRaththaran Manik Muthu Mokatada රත්තරන් මැණික් මුතු මොකටද ඒවා.හිස් අතින් සිනා සිසී පැමිණේවා..Real Top 10
▶CoverRaththaran Maenik Muthu ( රත්තරන් මැණික් මුතු මොකටද) - coverWicks
▶CoverRaththaran Manik/ Srimathi Thilakarathne රත්තරං මැණික්/ ශ්‍රිමතී තිලකරත්නSVH
▶CoverRaththaran Manik Mudu (රත්තරන් මැණික් මුදු) - Piyumi Pathiraja | Hangum Walata Idadee Mohothak | EBCEBC Music
▶CoverRaththaran Menik - රත්තරන් මැණික් by Srimathi ThilakarathneThilan Nawagamuwa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raththaran Manik LyricsRaththaran Manik Lyrics Englishරත්තරන් මැණික්රත්තරන් මැණික් ගීතයේ පද පෙළLyrics With TransliterationShrimathi Thilakarathne SongsShrimathi Thilakarathne LyricsThilakarathne Lyrics