Kalpana Rahanin Bandi Lyrics by Shrimathi Thilakarathne
Kalpana Rahanin Bandi (කල්පනා රැහැනින් බැඳී) is a Sinhala song sung by Shrimathi Thilakarathne. This page presents the Kalpana Rahanin Bandi lyrics in Sinhala script (කල්පනා රැහැනින් බැඳී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalpana Rahanin Bandi |
|---|---|
| SINGER | Shrimathi Thilakarathne |
| VIEWS | 9 |
| UPDATED |
Kalpana Rahanin Bandi Lyrics
Kalpana raehanin baendi - kaalaye vaeli thala bindi
Galu nivahal paethum varusaa - themaalai hela bim thale
Suwanda sapirunu kaekulu pibidi - suwanda vihideyi dasa athe
Naewum polavehi naewum sithuwili - suwa sadaa deyi nidahase
Ahasa viyaruwa niyang saayen - haendu hada aetaata aese
Ahasa vaendagena sihil sewanaka - mahaa mihithalayama hindiකල්පනා රැහැනින් බැඳී ගී පද
කල්පනා රැහැනින් බැඳී - කාලයේ වැලි තල බිිඳී
ගැලූ නිවහල් පැතුම් වරුසා - තෙමාලයි හෙළ බිම් තලේ
සුවඳ සපිරුණු කැකුළු පිබිදී - සුවඳ විහිදෙයි දස අතේ
නැවුම් පොළවෙහි නැවුම් සිතුවිලි - සුව සදා දෙයි නිදහසේ
අහස වියරුව නියං සායෙන් - හැඬූ හඩ ඈතට ඇසේ
අහස වැඳගෙන සිහිල් සෙවණක - මහා මිහිතලයම හිඳීRelated Songs and Tags
Kalpana Rahanin Bandi LyricsKalpana Rahanin Bandi Lyrics Englishකල්පනා රැහැනින් බැඳීකල්පනා රැහැනින් බැඳී ගීතයේ පද පෙළLyrics With TransliterationShrimathi Thilakarathne SongsShrimathi Thilakarathne LyricsThilakarathne Lyrics