Piya Madahasa Lyrics
“Piya mandahasa muwa mukulu mawaa, manda sulangin landalu bide” (පිය මඳහස මුව මුකුළු මවා, මඳ සුළඟින් ළඳළු බිදේ), Piya Madahasa (පිය මඳහස) lyrics: a Sinhala love song sung by Shrimathi Thilakarathne, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Piya mandahasa, and in Sinhala it is පිය මඳහස ගී පද.
| SONG | Piya Madahasa |
|---|---|
| SINGER | Shrimathi Thilakarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Piya Madahasa Lyrics Singlish
Piya mandahasa muwa mukulu mawaa - manda sulangin landalu bide
Mage thanikama pisa lawana pabaa - mata gena enu maenawi sade
Siyapath matha oba suwada ulaa - wana bamabarun igila giyaa
Pawassanu maena mata miyuru kathaa - oba hisa mage ukula thiyaa
Mage sitha langa mal pokuru daraa - obe katahanda asewa paele
Nidi bara netha nidi naetiwa asaa - maa kalambayi sonduru raeyeපිය මඳහස ගී පද
පිය මඳහස මුව මුකුළු මවා - මඳ සුළඟින් ළඳළු බිදේ
මගෙ තනිකම පිස ලවන පබා - මට ගෙන එනු මැනවි සදේ
සියපත් මත ඔබ සුවඳ උලා - වන බඹරුන් ඉගිළ ගියා
පවසනු මැන මට මියුුරු කතා - ඔබ හිස මගෙ උකුළ තියා
මගෙ සිත ළඟ මල් පොකුරු දරා - ඔබෙ කටහඬ ඇසෙව පැලේ
නිදි බර නෙත නිදි නැතිව අසා - මා කළඹයි සොඳුරු රැයේPerformances of Piya Madahasa
Cover versions, live performances, and reality-show contestant performances of “Piya Madahasa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piya Madahasa LyricsPiya Madahasa Lyrics Englishපිය මඳහසපිය මඳහස ගීතයේ පද පෙළLyrics With TransliterationShrimathi Thilakarathne SongsShrimathi Thilakarathne LyricsThilakarathne Lyrics

