Depa Langa Thabala Lyrics by Sinhala Hymn
Depa Langa Thabala (දෙපා ළඟ තබලා) is a Sinhala song sung by Sinhala Hymn. This page presents the Depa Langa Thabala lyrics in Sinhala script (දෙපා ළඟ තබලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Depa Langa Thabala |
|---|---|
| SINGER | Sinhala Hymn |
| VIEWS | 71 |
| UPDATED |
Depa Langa Thabala Lyrics
Depa langa tabala pas piyum nelaa
Maeniyan pudala pahan dalwalaa
Aeyata aesa yomaalaa maeniye kiyaa
Deva mav thurulle pahasa yamu soyaa...
Suwanda mal nelaalaa suwanda diya halaa
Mal paelak thanaalaa ran ridee thalaa
Pudasunak sadaalaa mal paele thiyaa
Dotha dee pudala vandimu gee gayaa...
Vandimi dum pudala vandimi hisa namaa
Kaekulu vael sadaalaa gelavatey damaa
Vandimi mava kiyaalaa vandimi mal thiyaa
Vandimi dana namaalaa hade nama liyaa...දෙපා ළඟ තබලා ගී පද
දෙපා ළඟ තබාලා පස් පියුම් නෙලා
මෑණියන් පුදාලා පහන් දල්වලා
ඇයට ඇස යොමාලා මෑණියේ කියා
දේව මව් තුරුල්ලේ පහස යමු සොයා...
සුවඳ මල් නෙලාලා සුවඳ දිය හලා
මල් පැලක් තනාලා රන් රිදී තලා
පුදසුනක් සදාලා මල් පැලේ තියා
දෝත දී පුදාලා වඳිමු ගී ගයා...
වඳිමි දුම් පුදාලා වඳිමි හිස නමා
කැකුළු වැල් සදාලා ගෙලවටේ දමා
වඳිමි මව කියාලා වඳිමි මල් තියා
වඳිමි දණ නමාලා හදේ නම ලියා... Related Songs and Tags
Depa Langa Thabala LyricsDepa Langa Thabala Lyrics Englishදෙපා ළඟ තබලාදෙපා ළඟ තබලා ගීතයේ පද පෙළLyrics With TransliterationSinhala Hymn SongsSinhala Hymn LyricsHymn Lyrics