Dewan Pahan Mini Naga Lyrics by Sinhala Hymn
Dewan Pahan Mini Naga (දෙවන් පහන් මිණි නඟා) is a Sinhala song sung by Sinhala Hymn. This page presents the Dewan Pahan Mini Naga lyrics in Sinhala script (දෙවන් පහන් මිණි නඟා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dewan Pahan Mini Naga |
|---|---|
| SINGER | Sinhala Hymn |
| VIEWS | 53 |
| UPDATED |
Dewan Pahan Mini Naga Lyrics
Dewan pahan mini naga - wadinu sudathune
Hada pura waguruwa - kithu ras obage
Asaranun piye - wadinu waram dena piye
Hitata eliya oba ane - wadinu apa soya
Dewan pahan mini naga....
Niwana wehesede - hewana giman pelumede
Duke walape aswasum - sudath surindune
Dewan pahan mini naga....
Aedahiyan sada - obata gathiwa oba pata
Sitina samata sath waram - pihita denu wada
Dewan pahan mini naga....දෙවන් පහන් මිණි නඟා ගී පද
දෙවන් පහන් මිණි නඟා - වඩිනු සුදතුනේ
හද පුරා වගුරුවා - කිතු රැස් ඔබගේ
අසරණුන් පියේ - වඩිනු වරම් දෙන පියේ
හිතට එළිය ඔබ අනේ - වඩිනු අප සොයා
දෙවන් පහන් මිණි නඟා....
නිවන වෙහෙසෙදී - හෙවණ ගිමන් පෙළුමෙදී
දුකේ වලපෙ අස්වැසුම් - සුදත් සුරිඳුනේ
දෙවන් පහන් මිණි නඟා....
ඇදැහියන් සැදෑ - ඔබට ගැතිව ඔබ පතා
සිටින සැමට සත් වරම් - පිහිට දෙනු වඩා
දෙවන් පහන් මිණි නඟා....Performances of Dewan Pahan Mini Naga
Cover versions, live performances, and reality-show contestant performances of “Dewan Pahan Mini Naga” on YouTube.
Cover Versions · 4
▶CoverDevan Pahan Mini Naga - දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුනේSuba Asna - සුබ අස්න
▶Coverදෙවන් පහන් මිණි නඟා | dewan pahan mini naga (කිතුනු ගී 1, ශුද්ධාත්ම ගී - 423)Prabhath Handalage
▶CoverDewan Pahan Mini Naga Sinhala Hymn lowKITHUNU GEE hymns
▶Coverදෙවන් පහන් මිණි නගා | Dewan pahan mini naga | sinhala hymns | udesana geethikaGlory of God
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewan Pahan Mini Naga LyricsDewan Pahan Mini Naga Lyrics Englishදෙවන් පහන් මිණි නඟාදෙවන් පහන් මිණි නඟා ගීතයේ පද පෙළLyrics With TransliterationSinhala Hymn SongsSinhala Hymn LyricsHymn Lyrics