Kurusiyedi Diwi Piduwa Lyrics by Sinhala Hymn
Kurusiyedi Diwi Piduwa (කුරුසියේදී දිවි පිදුවා) is a Sinhala song sung by Sinhala Hymn. This page presents the Kurusiyedi Diwi Piduwa lyrics in Sinhala script (කුරුසියේදී දිවි පිදුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kurusiyedi Diwi Piduwa |
|---|---|
| SINGER | Sinhala Hymn |
| VIEWS | 99 |
| UPDATED |
Kurusiyedi Diwi Piduwa Lyrics
Kurusiye di divi piduwa ma galawannata
Le dahara gala giya ma mudawannata...
Ma adarei Jesu...
Daeth siduru wune ma nisai
Depa siduru wune ma nisai
Ma galawa gatta mage Jesu
Ma galawa gatta...
Ma mudawa gatta mage Jesu
Ma mudawa gatta...
Ma adarei Jesu...
Kurusiye di divi piduwa ma galawannata
Le dahara gala giya ma mudawannata...
Sirasa siduru wune ma nisai
Alaya siduru wune ma nisai
Ma galawa gatta mage Jesu
Ma galawa gatta...
Ma mudawa gatta mage Jesu
Ma mudawa gatta...
Ma adarei Jesu...කුරුසියේදී දිවි පිදුවා ගී පද
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට...//
මා ආදරෙයි ජේසූ...////
දෑත් සිදුරු වුණේ මා නිසයි
දෙපා සිදුරු වුණේ මා නිසයි//
මා ගලවා ගත්තා මගේ ජේසූ
මා ගලවා ගත්තා...
මා මුදවා ගත්තා මගේ ජේසූ
මා මුදවා ගත්තා...
මා ආදරෙයි ජේසූ...////
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට...//
සිරස සිදුරු වුණේ මා නිසයි
ඇලය සිදුරු වුණේ මා නිසයි//
මා ගලවා ගත්තා මගේ ජේසූ
මා ගලවා ගත්තා...
මා මුදවා ගත්තා මගේ ජේසූ
මා මුදවා ගත්තා...
මා ආදරෙයි ජේසූ...////Performances of Kurusiyedi Diwi Piduwa
Cover versions, live performances, and reality-show contestant performances of “Kurusiyedi Diwi Piduwa” on YouTube.
Cover Versions · 12
▶Coverකුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට - Sinhala Hymnsanda dothata
▶CoverPasku Geethika | කුරුසියේදී දිවි පිදුවා | Sinhala Geethika | Kurusiyedi divi piduwaසමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
▶CoverKrursiyedi divi piduwa |කුරුසියේදී දිවි පිදුවා... | සිංහල ගීතිකාPeople In Jesus
▶CoverKURUSIYEDI DIVI PIDUWA (කුරුසියේදී දිවි පිදුවා.....)Dinendra Wijesuriya
▶Coverකුරුසියේදී දිවි පිදුවා | Sinhala Geethika | Kurusiyedi Divi PiduwaBible Word
▶Coverකුරුසියේදී දිවි පිදුවා Kurusiyedi Divi PiduvaKithu Bathi Gee Dahana (කිතු බැති ගී දැහැන)
▶CoverKurusiyedi Diwi Piduwa Maa Galawannata - කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නටSuba Asna - සුබ අස්න
▶CoverKurusiyedi Divi Piduwa - කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නටThe Suwin Anantha
▶Coverකුරුසියේදී දිවි පිදුවා | Kurusiyedi divi piduwa | Kurusiyedi diwi Piduwa | Pasku Sinhala GeethikaKINGDOM OF GOD
▶CoverKurusiyedi Divi Piduwa (කුරුසියේදී දිවි පිදුවා) | Shalitha Fernando | ChristifyChristify
▶Coverකුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට Sinhala HymnSpencer1977
▶CoverGeethikawa කුරු කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට Kurusiyedi Divi PiduwaJeevanamaga SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurusiyedi Diwi Piduwa LyricsKurusiyedi Diwi Piduwa Lyrics Englishකුරුසියේදී දිවි පිදුවාකුරුසියේදී දිවි පිදුවා ගීතයේ පද පෙළLyrics With TransliterationSinhala Hymn SongsSinhala Hymn LyricsHymn Lyrics