Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sinhala Hymn
  3. Duwana Lesata Lyrics

Duwana Lesata Lyrics by Sinhala Hymn

Duwana Lesata (දුවන ලෙසට) is a Sinhala song sung by Sinhala Hymn. This page presents the Duwana Lesata lyrics in Sinhala script (දුවන ලෙසට ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Duwana Lesata including singer, lyricist, composer, and view count
SONGDuwana Lesata
SINGERSinhala Hymn
VIEWS25
UPDATEDMay 2026

Duwana Lesata Lyrics

Duwana lesata pawase peli peli - muwa dena ul diyata susum la
Hapeyi mage deviyane mage ath bawa opame soya soya

Wathata watha didee - dakim mama keda
Devidu mage - surindu mage - ekame himi sada

Mage pana wana obata deviyane - mana dola mage sain taewenne
Labenathi da mata keda - deka gannata muhun devi sanda

Ude hawaha mage aharane - galana kadulu mage aes deke
Deviyo koheda daen thage - anum banum aese hama dine

Kohoma giemi senanga samageda - bala medura devidu wandineta
Sihi wana wita ehewda - hada mage yei denuth uthurala

Pasasa gayum thuti gi madde - jayamangal udamne sirase
Eda gewune kohomado - sihi wana wita thama hada tawe

Avida thama aathmayeni me - dutheta pathwa inne welaepi
Nosanhidi taewenne - pata hinduwa deviyan sarane

දුවන ලෙසට ගී පද

දුවන ලෙසට පවසෙ පෙළි පෙළී - මුව දෙන උල් දියට සුසුම් ලා
හැපෙයි  මගේ දෙවියනේ මගෙ අත් බව ඔපමැ සොය සොයා

වතට වත දිදී - දකිම් මම කෙදා
දෙවිඳු මගේ -  සුරිඳු මගේ - එකමැ හිමි සදා

මගෙ පන වන ඔබට දෙවියනේ - මන දොළ මගෙ සයින් තැවෙන්නේ
ලැබෙනු ඇතිද මට කෙදා  - දැක ගන්නට මුහුණ දෙවි සඳා

උදේ හවහෙ මගේ අහරනේ - ගලන කදුළු මගේ ඇස් දෙකේ
දෙවියො කොහෙද දැන් තගේ - ඇණුම් බැණුම් ඇසේ හැම දිනේ

කොහොම ගියෙමි සෙනඟ සමගෙදා - බලා මැඳුර දෙවිඳු වඳිනෙටා
සිහි වන විට එහෙව්දා - හද මගෙ යෙයි දැනුත් උතුරලා

පසස ගැයුම් තුති ගී මැද්දේ - ජයමංගල උදම්නෙ සිරසේ
එදා ගෙවුනෙ කොහොමදෝ - සිහි වන විට තවම හද තැවේ

ඇවිදැ තවම ආත්මයෙනි මේ - දුතැට පත්ව ඉන්නේ වැළැපී
නොසන්හිඳී තැවෙන්නේ - පතා හිඳුව දෙවියන් සරණේ

Performances of Duwana Lesata

Cover versions, live performances, and reality-show contestant performances of “Duwana Lesata” on YouTube.

Cover Versions · 12

▶
Coverදුවන ලෙසට පවසෙ පෙළි පෙළී | Ivo Denis | Mount Zion | Duwana LesataMount Zion
▶
CoverDuwana lesata sinhala hymnsNisal wimukthi Fernando
▶
CoverDuwana Lesata (දුවන ලෙසට පවසෙ පෙළි පෙළී) LENTEN ODYSSEY By VOP OfficialVOICE OF PULSE
▶
Coverදුවන ලෙසට පවසෙ පෙළි පෙළී - Duwana Lesata Pawase Peli Peliiජේසු මගේ වීරයා - Jesus Is My Hero
▶
CoverDuwana Lesata - දුවන ලෙසට පවසෙ පෙලි පෙලී ( AI Sinhala Hymn )Glory To God
▶
Coverචතාරික සමයේ ඇරඹුම ...St. Anthony's Media Crew
▶
CoverDuwana Lesata Pawase Peli Peli Hymn | දුවන ලෙසට පවසෙ පෙළි පෙළී | Female Version by Shenili Annemari𝚂𝙷𝙴𝙽𝙸𝙻𝙸 𝙰𝙽𝙽𝙴𝙼𝙰𝚁𝙸
▶
CoverDuwana Lesata pawase peli peli (Cover Version) දුවන ලෙසට....CRL Studio
▶
Coverduwana lesata pawase peli peli | දුවන ලෙසට පවසෙ පෙළි පෙළී ( sinhala hymn |සිංහල ගීතිකා)Supun J Wedasinghe
▶
CoverDuwana lesata දුවන ලෙසට කතෝලික ගීතිකාකතෝලික Friends
▶
CoverDuwana lesata - දුවන ලෙසටNishantha Lakmal
▶
Coverදුවන ලෙසට - Duwana Lesata | Ian Jayasinghe | Mount ZionMount Zion

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Duwana Lesata LyricsDuwana Lesata Lyrics Englishදුවන ලෙසටදුවන ලෙසට ගීතයේ පද පෙළLyrics With TransliterationSinhala Hymn SongsSinhala Hymn LyricsHymn Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Duwana Lesata" by Sinhala Hymn

Song Video

More from Sinhala Hymn

  • Aluth Irak Payala Lyrics18
  • Baraganna Samiduni Lyrics71
  • Depa Langa Thabala Lyrics101
  • Dewan Pahan Mini Naga Lyrics53
  • Giyado Duras Wenna Lyrics30
  • Kurusiyedi Diwi Piduwa Lyrics99
  • Oba Pamula Sitinne (Sinhala Hymn) Lyrics84
  • Obai Sadathana Mithuruthumo Lyrics36
  • Obe Atha Digu Karala Lyrics56
  • Osawa Yana Se Patawun Lyrics46
  • Sparsha Karan Mage Piyanani Lyrics65
  • Wati Wati Ma Yanawa Lyrics30
  • View All Songs13

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56