Baraganna Samiduni Lyrics
by Sinhala Hymn
“Baraganna saminduni hema nidahasa mage sithe” (බාරගන්න සමිඳුනී හැම නිදහස මගෙ සිතේ), Baraganna Samiduni (බාරගන්න සමිඳුනී) lyrics: a Sinhala Christian devotional song sung by Sinhala Hymn, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බාරගන්න සමිඳුනී ගී පද, and many know it simply as Baraganna saminduni.
| SONG | Baraganna Samiduni |
|---|---|
| SINGER | Sinhala Hymn |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 87 |
| UPDATED |
Baraganna Samiduni Lyrics Singlish
Baraganna saminduni hema nidahasa mage sithe
Sihiya nowana manape piliganu mana siyalu de
Ma sathu ho metathi ho hemeka obenma labuwe
E hema deyin yali pitin pawara demi athatobe
Baraganna saminduni....
Atha obe palane sandaha demi siyalu de
Karanna oba kamathi se mage kamaththa nowa obe
Baraganna saminduni....
Obe sanadare ha obe panath aran ma
Era mata kisivak epa eetha mamai pohosatha
Baraganna saminduni....බාරගන්න සමිඳුනී ගී පද
බාරගන්න සමිඳුනී හැම නිදහස මගෙ සිතේ
සිහිය නොවන මනාපේ පිළිගනු මැන සියලුදේ
මා සතු හෝ මැටති හෝ හැමෙක ඔබෙන්ම ලැබුවේ
එ හැම දෙයින් යලි පිටින් පවරා දෙමි අතටොබේ
බාරගන්න සමිඳුනී....
අතට ඔබේ පාලනේ සඳහා දෙමි සියලුදේ
කරන්න ඔබ කැමති සේ මගෙ කැමැත්ත නොව ඔබේ
බාරගන්න සමිඳුනී....
ඔබේ සනාදරේ හා ඔබේ පණත් අරන් මා
ඇර මට කිසිවක් එපා එඇත මමයි පොහොසතා
බාරගන්න සමිඳුනී....Performances of Baraganna Samiduni
Cover versions, live performances, and reality-show contestant performances of “Baraganna Samiduni” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baraganna Samiduni LyricsBaraganna Samiduni Lyrics Englishබාරගන්න සමිඳුනීබාරගන්න සමිඳුනී ගීතයේ පද පෙළLyrics With TransliterationSinhala Hymn SongsSinhala Hymn LyricsHymn Lyrics


