Sparsha Karan Mage Piyanani Lyrics
by Sinhala Hymn
“Sparsha karan mage piyaaneni” (ස්පර්ශ කරන් මගේ පියාණෙනි): Sparsha Karan Mage Piyanani (ස්පර්ශ කරන් මගේ පියාණෙනි) lyrics, a Sinhala Christian devotional song sung by Sinhala Hymn, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ස්පර්ශ කරන් මගේ පියාණෙනි ගී පද.
| SONG | Sparsha Karan Mage Piyanani |
|---|---|
| SINGER | Sinhala Hymn |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 85 |
| UPDATED |
Sparsha Karan Mage Piyanani Lyrics Singlish
(Sparsha karan mage piyaaneni
Obawa namadinnata...
Sparsha karan mage piyaaneni
Obawa dakinnata...//)
Sparsha karan mage Yesuni
Paapaya nokarannata
Sparsha karan mage Yesuni
Oba thula raendenata...
Sparsha karan mage shudathuni
Balayen pirennata
Sparsha karan mage shudathuni
Sewaya karannata...ස්පර්ශ කරන් මගේ පියාණෙනි ගී පද
(ස්පර්ශ කරන් මගේ පියාණෙනි
ඔබව නමදින්නට...
ස්පර්ශ කරන් මගේ පියාණෙනි
ඔබව දකින්නට...//)
ස්පර්ශ කරන් මගේ යේසුනි
පාපය නොකරන්නට
ස්පර්ශ කරන් මගේ යේසුනි
ඔබ තුල රැඳෙන්නට...
ස්පර්ශ කරන් මගේ ශුදතුනි
බලයෙන් පිරෙන්නට
ස්පර්ශ කරන් මගේ ශුදතුනි
සේවය කරන්නට...
Performances of Sparsha Karan Mage Piyanani
Cover versions, live performances, and reality-show contestant performances of “Sparsha Karan Mage Piyanani” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sparsha Karan Mage Piyanani LyricsSparsha Karan Mage Piyanani Lyrics Englishස්පර්ශ කරන් මගේ පියාණෙනිස්පර්ශ කරන් මගේ පියාණෙනි ගීතයේ පද පෙළLyrics With TransliterationSinhala Hymn SongsSinhala Hymn LyricsHymn Lyrics

