Wati Wati Ma Yanawa Lyrics
by Sinhala Hymn
“Wati wati ma yanawa” (වැටි වැටී මා යනවා), Wati Wati Ma Yanawa (වැටි වැටී මා යනවා) lyrics: a Sinhala Christian devotional song sung by Sinhala Hymn, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වැටි වැටී මා යනවා ගී පද.
| SONG | Wati Wati Ma Yanawa |
|---|---|
| SINGER | Sinhala Hymn |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 36 |
| UPDATED |
Wati Wati Ma Yanawa Lyrics Singlish
Wati wati ma yanawa
Me jeewana gamane
Sarana soya awa
Nasriye Yesoo//
Ma paw karala oba ath harala
Loketa sitha duwala
Viyawul wuni ma oba ma langa nathi da
Ma hata wenna sama ma adara Yesoo//
Wati wati...
Naesiya mithuran ma piya degurun
Ada mata erehi wela
Ma pathana lowa ada mata ahimi wela//
Ma oba langa innam ma adara Yesoo//
Wati wati...///වැටි වැටී මා යනවා ගී පද
වැටි වැටී මා යනවා
මේ ජීවන ගමනේ
සරණ සොයා ආවා
නාස්රියෙ යේසූ//
මා පව් කරලා ඔබ අත් හැරලා
ලෝකෙට සිත දුවලා
වියවුල් වුණි මා ඔබ මා ළඟ නැති දා
මා හට වෙන්න සමා මා ආදර යේසූ//
වැටි වැටී...
නෑසිය මිතුරන් මා පිය දෙගුරුන්
අද මට එරෙහි වෙලා
මා පතනා ලොව අද මට අහිමි වෙලා//
මා ඔබ ළඟ ඉන්නම් මා ආදර යේසූ//
වැටි වැටී...///Performances of Wati Wati Ma Yanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Wati Wati Ma Yanawa” on YouTube.
Cover Versions · 12
▶Coverවැටි වැටි මා යනවා | CoverSinhala Gospel Covers
▶Coverසිංහල ගීතිකා | වැටි වැටි මා යනවා| gulavitage nishantha songSinhala Geethika සිංහල ගීතිකා
▶CoverPastor Champi - hymns ''වැටි වැටි මා යනවා"Pastor Rohitha Perera
▶Coverවැටි වැටි මා යනවා|Wati wati maa yanawa|Guluwitage Nishantha|Jiwana hadaJeewana hada-ජීවන හඩ
▶Coverවැටි වැටි මා යනවා | Wati Wati Ma Yanawa By Pastor Akila MendisChristian Worship House
▶Coverවැටි වැටි මා යනවා මේ ජීවන ගමනේ | Wati Wati Ma Yanawa | Sinhala Worship SongZion Geethika
▶CoverKasun Nawarathne - වැටි වැටි මා යනවා.......[Final Thoughts Of Retribution Of A Man] RandomJam02ARTIFYDE
▶Coverවැටි වැටි මා යනවා wati wati ma yanawaJesuge Sinhala Geethika
▶Coverවැටි වැටි මා යනවා wati wati ma yanawaJesuge Sinhala Geethika
▶Coverවැටි වැටි මා යනවා /Wati wati ma yanawa/House of prayer - BandaragamaHouse Of Prayer - Bandaragama
▶CoverWati wati ma yanawa(වැටී වැටී මා යනවා )Rehmaa of Logos
▶Coverවැටි වැටි මා යනවා///Wati wati ma yanawaSenior Pastor Lahiru Kodagoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wati Wati Ma Yanawa LyricsWati Wati Ma Yanawa Lyrics Englishවැටි වැටී මා යනවාවැටි වැටී මා යනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSinhala Hymn SongsSinhala Hymn LyricsHymn Lyrics