Oba Pamula Sitinne (Sinhala Hymn) Lyrics
by Sinhala Hymn
“Oba pamula sitinne an deyata wada” (ඔබ පාමුල සිටින්නේ අන් දෙයට වඩා), Oba Pamula Sitinne (Sinhala Hymn) (ඔබ පාමුල සිටින්නේ) lyrics: a Sinhala Christian devotional song sung by Sinhala Hymn, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ පාමුල සිටින්නේ ගී පද.
| SONG | Oba Pamula Sitinne (Sinhala Hymn) |
|---|---|
| SINGER | Sinhala Hymn |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 94 |
| UPDATED |
Oba Pamula Sitinne (Sinhala Hymn) Lyrics Singlish
(Oba pamula sitinne an deyata wada
Oba abhiyasa premaya priya karana nisa)..//
Dev abhiyasa premayen wesila yanne
Garu biya athi minisun dan namadinne
Dev abhiyasa premayen wesila yanne
Mage hadawatha saamayen uthura yanne
Oba pamula sitinne an deyata wada
Oba abhiyasa premaya priya karana nisa
Oba pamula sitinne..
Oba pamula sitinne an deyata wada
Oba abhiyasa premaya priya karana nisaඔබ පාමුල සිටින්නේ ගී පද
(ඔබ පාමුල සිටින්නේ අන් දෙයට වඩා
ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා)..//
දෙව් අභියස ප්‍රේමයෙන් වැසිලා යන්නේ
ගරු බිය ඇති මිනිසුන් දැන් නමදින්නේ
දෙව් අභියස ප්‍රේමයෙන් වැසිලා යන්නේ
මගෙ හදවත සාමයෙන් උතුරා යන්නේ
ඔබ පාමුල සිටින්නේ අන් දෙයට වඩා
ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසා
ඔබ පාමුල සිටින්නේ..
ඔබ පාමුල සිටින්නේ අන් දෙයට වඩා
ඔබ අභියස ප්‍රේමය ප්‍රිය කරන නිසාPerformances of Oba Pamula Sitinne (Sinhala Hymn)
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Pamula Sitinne (Sinhala Hymn)” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Pamula Sitinne (Sinhala Hymn) LyricsOba Pamula Sitinne (Sinhala Hymn) Lyrics Englishඔබ පාමුල සිටින්නේඔබ පාමුල සිටින්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationSinhala Hymn SongsSinhala Hymn LyricsHymn Lyrics



