Osawa Yana Se Patawun Lyrics by Sinhala Hymn
Osawa Yana Se Patawun (ඔසවා යන සේ පැටවුන්) is a Sinhala song sung by Sinhala Hymn. This page presents the Osawa Yana Se Patawun lyrics in Sinhala script (ඔසවා යන සේ පැටවුන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Osawa Yana Se Patawun |
|---|---|
| SINGER | Sinhala Hymn |
| VIEWS | 48 |
| UPDATED |
Osawa Yana Se Patawun Lyrics
Osava yana se petavun rajaliya uge
Piyapath matha thaba mathu obe diviya pura
Gena yami mama obe kerehi bala vimasa
Ma hadavatha samayen sapire
Oba atha pevathee me diviya pura ma a
Oba suraki daeth aththe vata kota ma
Mama oba gena thira lesa sitinemi adaha
Osava yana se...
Oba suraki daeth athare thaba
Nalavana bilindeku men athme mage
Oba gena ya atha digu kalak pura ma
Somnasa ha domnasa musu divi gamane
Osava yana se...
Disveyi hada meda dubalakam mage
Divi gamane parajaya dene mata dene
Oba semin nagituva ma esavuye
Nomaga divi mage hepi siti ma
Osava yana se...ඔසවා යන සේ පැටවුන් ගී පද
ඔසවා යන සේ පැටවුන් රාජාලියා උගේ
පියාපත් මත තබා මතු ඔබේ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි බලා විමසා
මා හදවත සාමයෙන් සපිරේ
ඔබ අත පැවතී මේ දිවිය පුරා මා ආ
ඔබ සුරැකි දෑත් ඇත්තේ වට කොට මා
මම ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා
ඔසවා යන සේ...
ඔබ සුරැකි දෑත් අතරේ තබා
නළවන බිළිඳෙකු මෙන් ආත්මේ මගේ
ඔබ ගෙන යා ඇත දිගු කලක් පුරා මා
සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ
ඔසවා යන සේ...
දිස්වෙයි හද මැද දුබලකම් මගේ
දිවි ගමනේ පරාජය දැනේ මට දැනේ
ඔබ සෙමින් නැගිටුවා මා එසවූයේ
නොමග දිවි මගේ හැපී සිටි මා
ඔසවා යන සේ... Performances of Osawa Yana Se Patawun
Cover versions, live performances, and reality-show contestant performances of “Osawa Yana Se Patawun” on YouTube.
Cover Versions · 11
▶CoverOsawa yanase/ ඔසවා යනසේ පැටවුන්... - meditationWalk With GOD සමිඳුන් අතගත් ගමනක්
▶Coverඔසවා යන සේ පැටවුන් - Osawa Yana Se Petawun ගායනයජේසු මගේ වීරයා - Jesus Is My Hero
▶Coverඔසවා යන සේ පැටවුන් - Osawa Yanase Patawun | Diyoni Silva | By FaithBy Faith ඇදහිල්ලෙන්
▶Coverඔසවා යන සේ පැටවුන්SK CHOIR
▶CoverOsawa Yana Se Pataun...( ඔසවා යන සේ පැටවුන් )Divine Mary Light
▶Coverඔසවා යන සේ පැටවුන් | Prageeth Kavindu | Yamaha PSR-S950Prageeth Kavindu
▶CoverOsawa yanase patawun(ඔසවා යන සේ පැටවුන් )sinhala githikasupuwathe hada
▶Coverඔසවා යන සේ පැටවුන් රාජාලියකසේ.......( මරිස් ස්ටෙලා ගීතිකා කණ්ඩායම )Fr.Sunil De Silva
▶CoverOsawa yana se patawun - ඔසවා යන සේ පැටවුන්Katholika Punchi Rome - කතෝලික පුංචි රෝමය
▶Coverඔසවා යන සේ පැටවුන් | Osawa yana se| Roshel Perera| Linusha Chandimal| Senal Fernando| Sandali PereraKithunu Handa
▶Coverඔසවා යන සේ පැටවුන්S.T. Sebastian's Choir Diyalagoada
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Osawa Yana Se Patawun LyricsOsawa Yana Se Patawun Lyrics Englishඔසවා යන සේ පැටවුන්ඔසවා යන සේ පැටවුන් ගීතයේ පද පෙළLyrics With TransliterationSinhala Hymn SongsSinhala Hymn LyricsHymn Lyrics