Me Ra Dilena Tharuka (Spandana Movie) Lyrics
“Me rae dilena tharuka maage denetha delwila” (මේ රෑ දිලෙන තාරුකා මාගේ දෙනෙත දැල්විලා): Me Ra Dilena Tharuka (Spandana Movie) (මේ රෑ දිලෙන තාරුකා) lyrics, a Sinhala love song sung by Anupama Gunasekara and Udaya Sri Wickramasinghe, with words by Nandana Wickramage and music by Udaya Sri Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is මේ රෑ දිලෙන තාරුකා ගී පද.
| SONG | Me Ra Dilena Tharuka (Spandana Movie) |
|---|---|
| SINGER | Anupama Gunasekara, Udaya Sri Wickramasinghe |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Udaya Sri Wickramasinghe |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 8 |
| UPDATED |
Me Ra Dilena Tharuka (Spandana Movie) Lyrics Singlish
Me rae dilena tharuka maage denetha delwila
Rae pura ahase payala aaye udaye niwenawa
Diwa rae dalwanna daesa mata dennako man illuwa
Oba nae eya dannae raeta payannae me rae tharuka
Man dannawa ha.........
Aasai sithe thiyena oya daese daewatenna
Mage supem sihina oba ekka vindaganna
Nae daen sithe kisima dae naenae sangawanna
Paawi gihilla koheda sitha ekka maewu sihina rae......
Me rae yaame hamuwela lan wee inna nethu piya
Aasha daese hiru welaa maayawakata raewatila
Sitha nae raewatennae pemata pema dennako
Lan lan welaa........
Oba nae andurannae sitata duk dennae
Aei mata lanwela oba innaepaa.......
Aasai sithe......මේ රෑ දිලෙන තාරුකා ගී පද
මේ රෑ දිලෙන තාරුකා මාගේ දෙනෙත දැල්විලා
රෑ පුරා අහසේ පායලා ආයේ උදයේ නිවෙනවා
දිව රෑ දල්වන්න දෑස මට දෙන්නකෝ මං ඉල්ලුවා
ඔබ නෑ එය දන්නේ රෑට පායන්නේ මේ රෑ තාරුකා
මං දන්නවා හා.........
ආසයි සිතේ තියෙන ඔය දෑසේ දැවටෙන්න
මගේ සුපෙම් සිහින ඔබ එක්ක විඳගන්න
නෑ දැන් සිතේ කිසිම දේ නෑනේ සඟවන්න
පාවී ගිහින් කොහෙද සිත එක්ක මැවූ සිහින රෑ......
මේ රෑ යාමේ හමුවෙලා ළං වී ඉන්න නෙතු පියා
ආශා දෑසේ හිරු වෙලා මායාවකට රැවටිලා
සිත නෑ රැවටෙන්නේ පෙමට පෙම දෙන්නකෝ
ළං ළං වෙලා........
ඔබ නෑ අඳුරන්නේ සිතට දුක් දෙන්නේ
ඇයි මට ළංවෙලා ඔබ ඉන්නෙපා.......
ආසයි සිතේ......Performances of Me Ra Dilena Tharuka (Spandana Movie)
Cover versions, live performances, and reality-show contestant performances of “Me Ra Dilena Tharuka (Spandana Movie)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Ra Dilena Tharuka (Spandana Movie) LyricsMe Ra Dilena Tharuka (Spandana Movie) Lyrics Englishමේ රෑ දිලෙන තාරුකාමේ රෑ දිලෙන තාරුකා ගීතයේ පද පෙළLyrics With TransliterationAnupama Gunasekara SongsAnupama Gunasekara LyricsGunasekara LyricsUdaya Sri Wickramasinghe ComposerNandana Wickramage Lyricist

