Me Heene Payawi (Dangale Theme Song) Lyrics
by Kaizer Kaiz, Sandeep Jayalath, Upeka Nirmani, Vinod Alwis
“Me heene paayaavi anduru ahasata” (මේ හීනේ පායාවී අඳුරු අහසට): Me Heene Payawi (Dangale Theme Song) (මේ හීනේ පායාවී) lyrics, a Sinhala inspirational song sung by Kaizer Kaiz, Sandeep Jayalath, Upeka Nirmani, and Vinod Alwis, with words by Harshi Senadhira and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ හීනේ පායාවී ගී පද.
| SONG | Me Heene Payawi (Dangale Theme Song) |
|---|---|
| SINGER | Kaizer Kaiz, Sandeep Jayalath, Upeka Nirmani, Vinod Alwis |
| LYRICIST | Harshi Senadhira |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 33 |
| UPDATED |
Me Heene Payawi (Dangale Theme Song) Lyrics Singlish
Me heene paayaavi anduru ahasata
Tharuwak vi babalaavi nahene kaluwara
Kandulak nae susumak nae mage heeneta
Thaniyak nae taniwen nae ape lokeka...
Nae maga navatinne nam nae
Susumak vi gilihen nae
Maga norandi yana me gamane
Nae duka hadunnenne nam nae
Kandulak vi boda ven nae
Maga norandi yana me gamane
Aeta dura nil aakaase yanna piyamba
Ida one... he... ye...
Me heene paayaavi...
Aayubowanda daen nam honda ganan
Jeevitha gamane avillama hit patan
Navatinne nae navatinna bae
Mehe wathura binduwath hari ganan
Daivaya denakota tharikita
Naetuma naetavila tika tika
Yakada hit taruna sellam kaandame
Balenne nae dura daen ekai daangale...
Nae maga navatinne...
Me heene paayaavi...මේ හීනේ පායාවී ගී පද
මේ හීනේ පායාවී අඳුරු අහසට
තරුවක් වී බබලාවී නැහැනේ කළුවර
කඳුලක් නෑ සුසුමක් නෑ මගේ හීනෙට
තනියක් නෑ තනිවෙන් නෑ අපේ ලෝකෙක...
නෑ මග නවතින්නේ නම් නෑ
සුසුමක් වි ගිලිහෙන් නෑ
මග නොරැඳි යන මේ ගමනේ
නෑ දුක හඳුනන්නේ නම් නෑ
කඳුලක් වී බොඳ වෙන් නෑ
මග නොරැඳි යන මේ ගමනේ
ඈත දුර නිල් ආකාසේ යන්න පියඹා
ඉඩ ඕනේ... හේ... යේ...
මේ හීනේ පායාවී...
ආයුබෝවන්ඩ දැන් නම් හොඳ ගණන්
ජීවිත ගමනේ ඇවිල්ලම හිත් පතන්
නවතින්නේ නෑ නවතින්න බෑ
මෙහේ වතුර බින්දුවත් හරි ගණන්
දෛවය දෙනකොට තරිකිට
නැටුම නැටවිලා ටික ටික
යකඩ හිත් තරුණ සෙල්ලම් කාන්දමේ
බැලෙන්නේ නෑ දුර දැන් එ්කයි දාංගලේ...
නෑ මග නවතින්නේ...
මේ හීනේ පායාවී...
Related Songs and Tags
Me Heene Payawi (Dangale Theme Song) LyricsMe Heene Payawi (Dangale Theme Song) Lyrics Englishමේ හීනේ පායාවීමේ හීනේ පායාවී ගීතයේ පද පෙළLyrics With TransliterationKaizer Kaiz SongsKaizer Kaiz LyricsKaiz LyricsUdara Samaraweera ComposerHarshi Senadhira Lyricist