Adai Awasan Dawasa Lyrics
“Adayi avasan dawasa kumariya” (අදයි අවසන් දවස කුමරිය): Adai Awasan Dawasa (අදයි අවසන් දවස) lyrics, a Sinhala song about friendship sung by W.D. Ariyasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Adayi avasan, and in Sinhala it is අදයි අවසන් දවස ගී පද.
| SONG | Adai Awasan Dawasa |
|---|---|
| SINGER | W.D. Ariyasinghe |
| CATEGORY | Friendship, Nostalgia |
| VIEWS | 18 |
| UPDATED |
Adai Awasan Dawasa Lyrics Singlish
Adayi avasan dawasa kumariya
Soduru sarasavi jeevithe
Handa wetena hadin samugena
Yayuthuya apa heta dine...
Kisi dinaka nosituwemi siwu wasa
Kelawarak elambeyi kiya
Ane deviyani nodena sitiyemi
Wenweema dukakai kiya...
Kedina yali hamuweda wisanduma
Daivaye pamula tiya
Suwa sihina udugam bala gos
Seda diye sangawi giya
Predamaye namayen kulundul
Kadula nethangin gilihuna
Predamaya da bara mahamerada bara
Mulwarata mata wetahuna.....
Adayi avasan dawasa kumariya
Soduru sarasavi jeevithe
Handa wetena hadin samugena
Yayuthuya apa heta dine...
Kisi dinaka nosituwemi siwu wasa
Kelawarak elambeyi kiya
Ane deviyani nodena sitiyemi
Wenweema dukakai kiya...අදයි අවසන් දවස ගී පද
අදයි අවසන් දවස කුමරිය
සොදුරු සරසවි ජීවිතේ
හඬා වැටෙනා හදින් සමුගෙන
යායුතුය අප හෙට දිනේ...
කිසි දිනක නොසිතුවෙමි සිවුවස
කෙලවරක් එළඹෙයි කියා
අනේ දෙවියනි නොදැන සිටියෙමි
වෙන්වීම දුකකැයි කියා...
කෙදින යළි හමුවේද විසඳුම
දෛවයේ පාමුළ තියා
සුව සිහින උඩුගම් බලා ගොස්
සැඩ දියේ සැඟවී ගියා
ප්රේදමයේ නාමයෙන් කුළුඳුල්
කඳුල නෙතඟින් ගිලිහුනා
ප්රේඳමයද බර මහමෙරද බර
මුල්වරට මට වැටහුණා.....
අදයි අවසන් දවස කුමරිය
සොදුරු සරසවි ජීවිතේ
හඬා වැටෙනා හදින් සමුගෙන
යායුතුය අප හෙට දිනේ...
කිසි දිනක නොසිතුවෙමි සිවුවස
කෙලවරක් එළඹෙයි කියා
අනේ දෙවියනි නොදැන සිටියෙමි
වෙන්වීම දුකකැයි කියා...
Performances of Adai Awasan Dawasa
Cover versions, live performances, and reality-show contestant performances of “Adai Awasan Dawasa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adai Awasan Dawasa LyricsAdai Awasan Dawasa Lyrics Englishඅදයි අවසන් දවසඅදයි අවසන් දවස ගීතයේ පද පෙළLyrics With TransliterationW.D. Ariyasinghe SongsW.D. Ariyasinghe LyricsAriyasinghe Lyrics

