Gewa aa dura Lyrics by W.D. Ariyasinghe
Gewa aa dura (ගෙවා ආ දුර) is a Sinhala song sung by W.D. Ariyasinghe. The lyrics were written by Tharindu Weerasinghe, and the music is composed by Darshana Wickramathunga. This page presents the Gewa aa dura lyrics in Sinhala script (ගෙවා ආ දුර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gewa aa dura |
|---|---|
| SINGER | W.D. Ariyasinghe |
| LYRICIST | Tharindu Weerasinghe |
| COMPOSER | Darshana Wickramathunga |
| VIEWS | 6 |
| UPDATED |
Gewa aa dura Lyrics
gewa aa dura me taram yayi kiwa noheki sasare
ahinsaka oya nil nuwan yuga munagahunu dinaye
kisidu seka yak nomatiwama ma mathaka rali atare
obe siyumali ru rata sita dawatemin aawe
kese danunat obe lengathukam...sasare supurudukam
ayiti ne e gena sitannata...apama apa rawata
kohe yannada... ayale sita yawannata noheki
api ape sewanata wela imu ada mathaka amathaka se
bami bandan ati jiwitaya hari apurui wiralai
nimak neti chanchalama situwili murandui sattai
sinahawaka ati mayamama wi sondurumai akepai
api ape wi hidimu den ne paduwak atthai
gewa aa dura me taram....ගෙවා ආ දුර ගී පද
ගෙවා ආ දුර මේ තරම් යැයි කිව නොහැකි සසරේ
අහිංසක ඔය නිල් නුවන් යුග මුණගැහුණු දිනයේ
කිසිදු සැකයක් නොමැතිවම මා මතක රැලි අතරේ
ඔබේ සියුමැලි රූ රටා සිත දැවටෙමින් ආවේ
කෙසේ දැනුනත් ඔබේ ලෙන්ගතුකම්...සසරේ සුපුරුදුකම්
අයිති නෑ ඒ ගැන සිතන්නට...අපම අප රවටා
කොහේ යන්නද... අයාලේ සිත යවන්නට නොහැකී
අපි අපේ සෙවනට වෙලා ඉමු අද මතක අමතක සේ
බැමි බැඳන් ඇති ජීවිතය හරි අපූරුයි විරලයි
නිමක් නැති චංචලම සිතුවිලි මුරණ්ඩුයි සත්තයි
සිනහවක ඇති මායමම වී සොඳුරුමයි අකැපයි
අපි අපේ වී හිඳිමු දැන් නෑ පාඩුවක් ඇත්තයි
ගෙවා ආ දුර මේ තරම්....Related Songs and Tags
Gewa aa dura LyricsGewa aa dura Lyrics Englishගෙවා ආ දුරගෙවා ආ දුර ගීතයේ පද පෙළLyrics With TransliterationW.D. Ariyasinghe SongsW.D. Ariyasinghe LyricsAriyasinghe LyricsDarshana Wickramathunga ComposerTharindu Weerasinghe Lyricist