Athmaya Lyrics by W.D. Ariyasinghe
Athmaya (ආත්මය) is a Sinhala song sung by W.D. Ariyasinghe. The lyrics were written by Upali Maldeniya, and the music is composed by Danister Perera. This page presents the Athmaya lyrics in Sinhala script (ආත්මය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athmaya |
|---|---|
| SINGER | W.D. Ariyasinghe |
| LYRICIST | Upali Maldeniya |
| COMPOSER | Danister Perera |
| VIEWS | 7 |
| UPDATED |
Athmaya Lyrics
(Aathmaya van mage putha numba
Dama yannata avasarai.....//)
Avasarai.....
Mahamerata vadi duka hisin gena
Gatin dubalava gilan anda matha
Methek aa katuka divi maga
Nima vi gena yai akalata......
Aathmaya van mage putha
Numba dama yannata avasarai......
Matath maa nathi me bhavaya thula
Ekama sampatha numba viya putha
Meles ma numba dama yannada
Eth yayuthu ve numba hera.......
Aathmayavan......//ආත්මය ගී පද
(ආත්මය වන් මගේ පුත නුඹ
දමා යන්නට අවසරයි.....//)
අවසරයි.....
මහමෙරට වැඩි දුක හිසින් ගෙන
ගතින් දුබලව ගිලන් ඇඳ මත
මෙතෙක් ආ කටුක දිවි මග
නිමා වී ගෙන යයි අකලට......
ආත්මය වන් මගේ පුත
නුඹ දමා යන්නට අවසරයි......
මටත් මා නැති මේ භවය තුළ
එකම සම්පත නුඹම විය පුත
මෙලෙස මා නුඹ දමා යන්නද
ඒත් යායුතු වේ නුඹ හැර.......
ආත්මයවන්......//
Related Songs and Tags
Athmaya LyricsAthmaya Lyrics Englishආත්මයආත්මය ගීතයේ පද පෙළLyrics With TransliterationW.D. Ariyasinghe SongsW.D. Ariyasinghe LyricsAriyasinghe LyricsDanister Perera ComposerUpali Maldeniya Lyricist