Ma Langatama Thawa Lanwela Lyrics
“Ma langatama thaw lanwela” (මා ලඟටම තව ලංවෙලා): Ma Langatama Thawa Lanwela (මා ලඟටම තව ලංවෙලා) lyrics, a Sinhala love song sung by W.D. Ariyasinghe, with words by Ajantha Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා ලඟටම තව ලංවෙලා ගී පද.
| SONG | Ma Langatama Thawa Lanwela |
|---|---|
| SINGER | W.D. Ariyasinghe |
| LYRICIST | Ajantha Ranasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 298 |
| UPDATED |
Ma Langatama Thawa Lanwela Lyrics Singlish
Ma langatama thaw lanwela
Idinna nihanda nuwan piya
Ma seethawo sethapena nindhe - noopura ho priye..
Paa sulagille ada nam avadi nowe
Kusum kekula nidana thura...
Sandagiri pawwe perada sansare
Sethapunu da dutu kinnara pem sihine..
Mahalu wela ada sanda wage
Yauwena ra sanda balana unnave..
Ma langatama thaw.../
Kalpa kaala yuga apa atharin gewila
Api yamu me ra anagathaya soyala..
Nala mudu suwande nidana male
Mata mal ronawul suwande dane ladune...
Ma langatama thaw.../මා ලඟටම තව ලංවෙලා ගී පද
මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ..
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ..
මා ලඟටම තව.../
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා..
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනවුල් සුවඳ දැනේ ළදුනේ...
මා ලඟටම තව.../Performances of Ma Langatama Thawa Lanwela
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Langatama Thawa Lanwela” on YouTube.
Cover Versions · 12
▶CoverMa Langatama Thawa Lanwela (DNBeats Remix)DN BEATS
▶Coverමා ලඟටම තව ලංවෙලා I Ma Langatama Thawa Lan Wela I MASHUP COVER VERSION I Ayodya ShiwangiAyodya Shiwangi
▶CoverMa Langatama Thawa Lan Wela | මා ලඟටම තව ලං වෙලා | W. D. AriyasingheGee Dehena
▶CoverMa Lagatama Thawa Lan Wela (මා ලඟටම තව ලං වෙලා) | Cover by Charaka VishwaprabhashCharaka Vishwaprabhash
▶CoverMa Lagatama Thawa Lanwela - W.D.Ariyasinghe | මා ලඟටම තව ලංවෙලා - ඩබ්ලිව් ඩී ආරියසිංහRD Entertainments
▶CoverMa langatama thawa lanwela |මා ලඟටම තව ලං වෙලා |W.D.AriyasingheOld Music Gallery
▶CoverMa Langatama Thawa Lanwela (මා ලඟටම තව) Cover by Musick PlatoonMusick Platoon
▶CoverMa Langatama Thawa Lanwela | COVER | මා ලඟටම තව ලං වෙලා | Harshadewa | Ahamu VindimuAhamu Vindimu
▶CoverMa Langatama Thawa Lan Wela. | මා ලඟටම තව ලං වෙලා. - By Ranjith CoorayRanjith Cooray
▶CoverMaa langatama thawa lan wela.. (මා ලඟටම තව ලං වෙලා..)N O T E S
▶Coverමා ලඟටම තව ලංවෙලා /Ma Langatama Thawa Lanwela ( ඩබ්ලිව් ඩී ආරියසිංහ )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverMa Langatama Thawa Lanwela| මා ලඟටම තව ලංවෙලා |W.D.Ariyasinghe |Ajantha Ranasinghe |Tissasiri PereraIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Langatama Thawa Lanwela LyricsMa Langatama Thawa Lanwela Lyrics Englishමා ලඟටම තව ලංවෙලාමා ලඟටම තව ලංවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationW.D. Ariyasinghe SongsW.D. Ariyasinghe LyricsAriyasinghe LyricsAjantha Ranasinghe Lyricist