Premayata Nimnathi Suwayak Lyrics
“Premayata nimnethi suwayak yai” (ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි): Premayata Nimnathi Suwayak (ප්‍රේමයට නිම්නැති සුවයක්) lyrics, a Sinhala heartbreak song sung by W.D. Ariyasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Premayata nimnethi, and in Sinhala it is ප්‍රේමයට නිම්නැති සුවයක් ගී පද.
| SONG | Premayata Nimnathi Suwayak |
|---|---|
| SINGER | W.D. Ariyasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Premayata Nimnathi Suwayak Lyrics Singlish
Premayata nimnethi suwayak yai
Hagune oba hamuwu pasuwai
Premayata lodhiya badunak yai
Danune oba wenwu pasuwai....
Premayata nimnethi suwayak yai......
Mevi mevi ma asalama saranak
Oba ru suwa dasunak
Enamudu e ru mewena hemavita
Ma hada giniudunak...
Premayata nimnethi suwayak yai........
Ma miyagiya pasu saaye davannata
Aewasi nowe aayeth
Oba wenwu pasu davila avasan
Itiriwa nae kisivak
Premayata nimnethi suwayak yai
Hagune oba hamuwu pasuwai
Premayata lodhiya badunak yai
Danune oba wenwu pasuwai....
Premayata nimnethi suwayak yai......ප්‍රේමයට නිම්නැති සුවයක් ගී පද
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි
හැඟුනේ ඔබ හමුවු පසුවයි
ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි
දැනුනේ ඔබ වෙන්වු පසුවයි....
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි......
මැවි මැවි මා අසලම සරණක්
ඔබ රූ සුව දසුනක්
එනමුදු ඒ රූ මැවෙනා හැමවිට
මා හද ගිණිඋදුනක්...
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි........
මා මියගිය පසු සෑයේ දවන්නට
ඇවැසි නොවේ ආයෙත්
ඔබ වෙන්වූ පසු දැවිලා අවසන්
ඉතිරිව නෑ කිසිවක්
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි
හැඟුනේ ඔබ හමුවු පසුවයි
ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි
දැනුනේ ඔබ වෙන්වු පසුවයි....
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි......
Related Songs and Tags
Premayata Nimnathi Suwayak LyricsPremayata Nimnathi Suwayak Lyrics Englishප්‍රේමයට නිම්නැති සුවයක්ප්‍රේමයට නිම්නැති සුවයක් ගීතයේ පද පෙළLyrics With TransliterationW.D. Ariyasinghe SongsW.D. Ariyasinghe LyricsAriyasinghe Lyrics