Walawe Wahiwalawe Lyrics
“Walawe wehi walawe .... wehi walawe” (වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ), Walawe Wahiwalawe (වළාවේ වැහි වළාවේ) lyrics: a Sinhala song about a mother sung by W.D. Ariyasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වළාවේ වැහි වළාවේ ගී පද, and many know it simply as Walawe wehi.
| SONG | Walawe Wahiwalawe |
|---|---|
| SINGER | W.D. Ariyasinghe |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Walawe Wahiwalawe Lyrics Singlish
Walawe wehi walawe .... wehi walawe
Hiruth biyawi sangavila me sandave
Sewaya nimawi wadina sonduriya
Wesi diyen nahewei
Pamawi thaw pamawi thaw pamawi
Oba enna wehi walawe....
Ude sita mau kiri bindak soyana
Bilindu putuge singithi muwa melaveyi
Akal wessata themi nahewi
Mage sonduriya gilan weyi
Pamawi thaw pamawi thaw pamawi
Oba enna wehi walawe....
Atha pitisara gamdanaw wala
Ruduru niyangaya awilila
Siyalu kethwathu aluwela
Wehi binduwakata handana minisun soyana
Ehi yanna wehi walawe....
Walawe wehi walawe .... wehi walawe
Pamawi thaw pamawi thaw pamawi
Oba enna wehi walawe....වළාවේ වැහි වළාවේ ගී පද
වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ
හිරුත් බියවී සැඟවිලා මේ සැඳැවේ
සේවය නිමාවී වඩින සොඳුරිය
වැසි දියෙන් නැහැවෙයි
පමාවී තව පමාවී තව පමාවී
ඔබ එන්න වැහි වළාවේ....
උදේ සිට මවු කිරි බිඳක් සොයනා
බිළිඳු පුතුගේ සිඟිති මුව මැලවෙයි
අකල් වැස්සට තෙමී නැහැවී
මගේ සොඳුරිය ගිලන් වෙයි
පමාවී තව පමාවී තව පමාවී
ඔබ එන්න වැහි වළාවේ....
ඈත පිටිසර ගම්දනව් වල
රුදුරු නියඟය ඇවිලිලා
සියලු කෙත්වතු අළුවෙලා
වැහි බිඳුවකට හඬනා මිනිසුන් සොයනා
එහි යන්න වැහි වළාවේ....
වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ
පමාවී තව පමාවී තව පමාවී
ඔබ එන්න වැහි වළාවේ....
Related Songs and Tags
Walawe Wahiwalawe LyricsWalawe Wahiwalawe Lyrics Englishවළාවේ වැහි වළාවේවළාවේ වැහි වළාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationW.D. Ariyasinghe SongsW.D. Ariyasinghe LyricsAriyasinghe Lyrics