Landuni Na Ahithak Lyrics
“Landuni nae ahithak me daiwaye waradak” (ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක්), Landuni Na Ahithak (ළඳුනි නෑ අහිතක්) lyrics: a Sinhala heartbreak song sung by W.D. Ariyasinghe, with words by Upali Maldeniya and music by Danister Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ළඳුනි නෑ අහිතක් ගී පද, and many know it simply as Landuni nae.
| SONG | Landuni Na Ahithak |
|---|---|
| SINGER | W.D. Ariyasinghe |
| LYRICIST | Upali Maldeniya |
| COMPOSER | Danister Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Landuni Na Ahithak Lyrics Singlish
Landuni nae ahithak me daiwaye waradak
Yanna samugena denna awasara
Landuni nae ahithak.......
Me ahimi hamuwimak eya niyatha wen wimak
Mawa dunne nubai daesata kandulu sagarayak........
Landuni nae ahithak........
Me asammatha gamanak nae kisidu pilisaranak
Regena yannam ahimi nubage eka suwada binduwak.......
Landuni nae ahithak........ළඳුනි නෑ අහිතක් ගී පද
ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක්
යන්න සමුගෙන දෙන්න අවසර
ළඳුනි නෑ අහිතක්.......
මේ අහිමි හමුවීමක් එය නියත වෙන් වීමක්
මවා දුන්නේ නුඹයි දෑසට කඳුළු සාගරයක්........
ළඳුනි නෑ අහිතක්........
මේ අසම්මත ගමනක් නෑ කිසිදු පිළිසරණක්
රැගෙන යන්නම් අහිමි නුඹගේ එක සුවඳ බිඳුවක්.......
ළඳුනි නෑ අහිතක්........
Performances of Landuni Na Ahithak
Cover versions, live performances, and reality-show contestant performances of “Landuni Na Ahithak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Landuni Na Ahithak LyricsLanduni Na Ahithak Lyrics Englishළඳුනි නෑ අහිතක්ළඳුනි නෑ අහිතක් ගීතයේ පද පෙළLyrics With TransliterationW.D. Ariyasinghe SongsW.D. Ariyasinghe LyricsAriyasinghe LyricsDanister Perera ComposerUpali Maldeniya Lyricist
