Kadira Suridune Lyrics by W.D. Ariyasinghe
Kadira Suridune (කදිර සුරිඳුනේ) is a Sinhala song sung by W.D. Ariyasinghe. This page presents the Kadira Suridune lyrics in Sinhala script (කදිර සුරිඳුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kadira Suridune |
|---|---|
| SINGER | W.D. Ariyasinghe |
| VIEWS | 170 |
| UPDATED |
Kadira Suridune Lyrics
Kadhira surindune dolos athina vikuma thedina barana daramine
Kadhira surindune dolos nethina diwas helana
Kadhira surindune kadhira surindune......
Manik gange nimala diye paw bala soda harinna
Kiri wehere ruwanpure ape budun api wandinna
Pewee ena ape nade sahalluwen wandannayi.....
Kadhira surindune......
Sithin kayin wana warada nodannayi
Gaman magata devi pihita dewannayi
Giman niwana thena sewena sadannayi
Pulun rodak se apa wandannayi....
Kadhira surindune......
Manik gange......
Kadhira surindune......
Anannatha anuhasa handa pathurannayi
Thewul awul so duka duralannayi
Demapiyan se apa rakagannayi
Pinen me thun lowa mathu budu wannayi.....
Kadhira surindune......
Manik gange......
Kadhira surindune......කදිර සුරිඳුනේ ගී පද
කදිර සුරිඳුනේ දොලොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ දොලොස් නෙතින දිවැස් හෙලන
කදිර සුරිඳුනේ කදිර සුරිඳුනේ......
මැණික් ගඟේ නිමල දියේ පව් බල සෝදා හරින්න
කිරි වෙහෙරේ රුවන්පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්ඳන්නයි.....
කදිර සුරිඳුනේ......
සිතින් කයින් වන වරද නොදන්නයි
ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්ඳන්නයි....
කදිර සුරිඳුනේ......
මැණික් ගඟේ......
කදිර සුරිඳුනේ......
අනන්නත අනුහස හඬ පතුරන්නයි
තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
දෙමාපියන් සේ අප රැකගන්නයි
පිනෙන් මේ තුන් ලොව මතු බුදු වන්නයි.....
කදිර සුරිඳුනේ......
මැණික් ගඟේ......
කදිර සුරිඳුනේ......
Performances of Kadira Suridune
Cover versions, live performances, and reality-show contestant performances of “Kadira Suridune” on YouTube.
Cover Versions · 8
▶Coverකදිර සුරිඳුනේ.. (කාවාඩි රහට) || Bus Viedo සමග | කවාඩි රහට කදිර සුරිඳුනේ....On Bus Viedo.DG BUS LK
▶CoverKadira Surindune (කදිර සුරිඳුනේ) | Tamil EDM Mix | RANAACHIRANAACHI
▶Coverකදිර සුරිඳුනේ & යමු සෙල්ල කතරගම් By Ashawari | Medirigiriya Ashawari Band | Ashawari Band NonstopNYD TV
▶Coverඅලුතින් සකස් කල පරණ රහටම Purple Range කදිර සුරිඳුනේ | Kadira Surindune Purple RangeMusical Shows Srilanka
▶CoverKadira suridune Karoke / Amaradewa / T.M / NeelaTshan Entertainment Karaoke / Backing Track
▶Coverකදිර සුරිඳුනේ (Kadira Surindune) - Flute x Edm Cover | ROMMY | Flute EDM RemixROMMY
▶CoverKadira Suridune -Amaradeva /T M Jayaratne /Neela Wickramasinghe කදිර සුරිඳුනේ - අමරදේව/ටී. එම් නීලාDr. Ajantha Ranasinghe Official
▶CoverKadira Suridune | කදිර සුරිඳුනේ | Female AI Cover SongDonii මායි Gaming
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kadira Suridune LyricsKadira Suridune Lyrics Englishකදිර සුරිඳුනේකදිර සුරිඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationW.D. Ariyasinghe SongsW.D. Ariyasinghe LyricsAriyasinghe Lyrics