Dambulu Gale Lyrics by Chithra Somapala
Dambulu Gale (දඹුළු ගලේ) is a Sinhala song sung by Chithra Somapala. This page presents the Dambulu Gale lyrics in Sinhala script (දඹුළු ගලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dambulu Gale |
|---|---|
| SINGER | Chithra Somapala |
| VIEWS | 15 |
| UPDATED |
Dambulu Gale Lyrics
(Dambulu gale dambulu gale
Rangiri dambulu gale....//)
Awata siriya haa asiriya mihiri
Rangiri dambulu gale
Thuru hisa mudunen aetha penena e
Sigiri bala nagare.....
Dambulu gale.....
Seetha walaa pela guwane paave
Rudu gim sanahamine
Iparani bitu sithuwam ridi len pela
Diswe gala mudune....
Dambulu gale.....
Araliya kinihiriya mal suwandin
Piwithuru suwaya daene
Watu gamunu haa kith siri mewan
Ae isuran sihiwe.....
Dambulu gale.....දඹුළු ගලේ ගී පද
(දඹුළු ගලේ දඹුළු ගලේ
රන්ගිරි දඹුළු ගලේ....//)
අවට සිරිය හා අසිරිය මිහිරී
රන්ගිරි දඹුළු ගලේ
තුරු හිස මුදුනෙන් ඈත පෙනෙන ඒ
සීගිරි බල නගරේ.....
දඹුළු ගලේ.....
සීත වළා පෙළ ගුවනේ පාවේ
රුදු ගිම් සනහමිනේ
ඉපැරණි බිතු සිතුවම් රිදී ලෙන් පෙළ
දිස්වේ ගල මුදුනේ....
දඹුළු ගලේ.....
අරලිය කිණිහිරියා මල් සුවඳින්
පිවිතුරු සුවය දැනේ
වටු ගැමුණු හා කිත් සිරි මේවන්
ඈ ඉසුරන් සිහිවේ.....
දඹුළු ගලේ.....Related Songs and Tags
Dambulu Gale LyricsDambulu Gale Lyrics Englishදඹුළු ගලේදඹුළු ගලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChithra Somapala SongsChithra Somapala LyricsSomapala Lyrics