Udarata Kandukara Siriya Paradana Lyrics by Chithra Somapala
Udarata Kandukara Siriya Paradana (උඩරට කඳුකර සිරියා පරදන) is a Sinhala song sung by Chithra Somapala. This page presents the Udarata Kandukara Siriya Paradana lyrics in Sinhala script (උඩරට කඳුකර සිරියා පරදන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udarata Kandukara Siriya Paradana |
|---|---|
| SINGER | Chithra Somapala |
| VIEWS | 45 |
| UPDATED |
Udarata Kandukara Siriya Paradana Lyrics
Udarata kandukara siriya paradana
Rubara muhuna obe
Rathangili digu kara madahasa nanvana
The dalu nelana lande //
Rata pana ganvana jathiya surakina
Jathika dhanaya ape
Api nayagathi vemu sukumala daethata
The dalu nelana lande
Udarata kandukara ....
Liyalana dalu wala karatiya hemavita
Obe neth desata naeme
Danamana pinavana imihiri paneki
Pitarata yavana ape
Udarata kandukara ....
Sewaye yahapata lowatama salasana
Kamkaru landaki game
Lanka polave palawena the gasa
Obe divi rakinu laebe
Udarata kandukara ....උඩරට කඳුකර සිරියා පරදන ගී පද
උඩරට කඳුකර සිරියා පරදන
රූබර මුහුණ ඔබේ
රතැඟිලි දිගු කර මදහස නංවන
තේ දළු නෙලන ළඳේ //
රට පණ ගන්වන ජාතිය සුරකින
ජාතික ධනය අපේ
අපි ණයගැති වෙමු සුකුමල දෑතට
තේ දළු නෙලන ළඳේ
උඩරට කඳුකර ....
ලියලන දළු වල කරටිය හැමවිට
ඔබෙ නෙත් දෙසට නැමේ
දනමන පිනවන ඉමිහිරි පානෙකි
පිටරට යවන අපේ
උඩරට කඳුකර ....
සේවයෙ යහපත ලොවටම සලසන
කම්කරු ළඳකි ගමේ
ලංකා පොළවේ පැලවෙන තේ ගස
ඔබෙ දිවි රකිනු ලැබේ
උඩරට කඳුකර ....Related Songs and Tags
Udarata Kandukara Siriya Paradana LyricsUdarata Kandukara Siriya Paradana Lyrics Englishඋඩරට කඳුකර සිරියා පරදනඋඩරට කඳුකර සිරියා පරදන ගීතයේ පද පෙළLyrics With TransliterationChithra Somapala SongsChithra Somapala LyricsSomapala Lyrics