Kurulu Game Kurulu Gedara Lyrics
“Kurulu game kurulu gedara kurulu kumari” (කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී), Kurulu Game Kurulu Gedara (කුරුළු ගමේ කුරුළු ගෙදර) lyrics: a Sinhala folk song sung by Chithra Somapala, with music by P.L.A. Somapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is කුරුළු ගමේ කුරුළු ගෙදර ගී පද.
| SONG | Kurulu Game Kurulu Gedara |
|---|---|
| SINGER | Chithra Somapala |
| LYRICIST | Chithra Somapala |
| COMPOSER | P.L.A. Somapala |
| CATEGORY | Folk, Wedding |
| VIEWS | 29 |
| UPDATED |
Kurulu Game Kurulu Gedara Lyrics Singlish
Kurulu game kurulu gedara kurulu kumari
Bandina dawasa magula adai yasa hadakari...
Manalaya awama hadatama piliganne
Manaliyage maaniyo peramagatai yanne
Kurulu kumariyage magula adaya kiya kiya
Aa hama dena piligannawa hotata hota tiya...
Kurulu game...
Manalaya awama ehi siriya mawenne
Kurulu podiththo aasiri geetha gayanne
Mahalu kurullek dennata athpan denne
Yeheliyo ekweela mal piyali isinne...
Kurulu game...කුරුළු ගමේ කුරුළු ගෙදර ගී පද
කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී...//
මනාලයා ආවම හැඩටම පිළිගන්නේ
මනාලියගෙ මෑණියෝ පෙරමගටයි යන්නේ
කුරුළු කුමාරියගේ මගුල අදය කිය කියා
ආ හැම දෙන පිළිගන්නව හොටට හොට තියා...
කුරුළු ගමේ...//
මනාලයා ආවම එහි සිරිය මැවෙන්නේ
කුරුළු පොඩිත්තෝ ආසිරි ගීත ගයන්නේ
මහළු කුරුල්ලෙක් දෙන්නට අත්පැන් දෙන්නේ
යෙහෙළියො එක්වීලා මල් පියලි ඉසින්නේ...
කුරුළු ගමේ...//Performances of Kurulu Game Kurulu Gedara
Cover versions, live performances, and reality-show contestant performances of “Kurulu Game Kurulu Gedara” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKurulu Game Kurulu Gedara | කුරුළු ගමේ කුරුළු ගෙදර | සිංහල ළමා ගීත| Sinhala Lama Geetha | Kids SongsBaby Hub
▶CoverKurulu game kurulu gedara || කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී || Kids songDAMII TOONS
▶Coverකුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි | Kurulu Game Kurulu Gedarakoko Cartoons
▶CoverKurulu Game Kurulu Gedara | කුරුලු ගමේ | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverKurulu Game Kurulu Gedara - Chithra Somapala (කුරුළු ගමේ කුරුළු ගෙදර - චිත්‍රා සෝමපාල)Sinhala Songs 3000
▶Coverකුරුළු ගමේ කුරුළු ගෙදර | Luxmi Uyangoda (Kurulu Game Kurulu Gedara) U&L පැදුරු සාජ්ජේUL MUSIC TV
▶CoverKURULU GAME KURULU GEDARA by Clarence Wijewardhana with Chithra SomapalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverKurulu Game Kurulu Gedara (කුරුළු ගමේ කුරුළු ගෙදර)Viraj Welgama
▶Coverkurulu game kurulu gedara කුරුළු ගමේ කුරුළු ගෙදරWijesinghe Electronics
▶Coverකුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි ගීතය | Kurulu game kurulu gedara kurulu kumari songDr.Lalith.S.maithripala
▶CoverKurulu game kurulu gedara - chithra somapala/clarance/jothipala ( three version )Kosala Mihira
▶CoverKurulu Game Kurulu Gedara කුරුළු ගමේMedia Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurulu Game Kurulu Gedara LyricsKurulu Game Kurulu Gedara Lyrics Englishකුරුළු ගමේ කුරුළු ගෙදරකුරුළු ගමේ කුරුළු ගෙදර ගීතයේ පද පෙළLyrics With TransliterationChithra Somapala SongsChithra Somapala LyricsSomapala LyricsP.L.A. Somapala ComposerChithra Somapala Lyricist
