Sukomala Bada Lelawa
Sukomala Bada Lelawa Lyrics
(Sukomala banda lelawa
Paya kinkini solawa
Kiri men bebalena sandaluthale
Ranga dena sura niliye...//)
Natuwen gelawunu olu malak
Diya matha pawenne
Melasaya paewasena
Obage deat podi
Ha kadimai niliye
Sukomala banda lelawa....
Varalasa peera mal gawasa
Gela wata muthu mala
Ranahasa parayana
Piyayuru ha bema
Ha kadimai niliye
Sukomala banda lelawa....
සුකොමල බඳ ලෙලවා ගී පද
(සුකොමල බඳ ලෙලවා
පය කිංකිණි සොලවා
කිරි මෙන් බැබලෙන සඳළුතලේ
රඟ දෙන සුර නිළියේ...//)
නටුවෙන් ගැලැවුණු ඕලු මලක්
දිය මත පාවෙන්නේ
මෙලෙසය පැවැසෙන
ඔබගෙ දෙඅත් පොඩි
හා කදිමයි නිළියේ
සුකොමල බඳ ලෙලවා....
වරලස පීරා මල් ගවසා
ගෙල වට මුතු මාලා
රනහස පරයන
පියයුරු හා බැම
හා කදිමයි නිළියේ
සුකොමල බඳ ලෙලවා....
Frequently Asked Questions
Who sang Sukomala Bada Lelawa?
Chithra Somapala performed Sukomala Bada Lelawa. Chithra Somapala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sukomala Bada Lelawa complete lyrics?
You can find the complete Sukomala Bada Lelawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sukomala Bada Lelawa?
Sukomala Bada Lelawa has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුකොමල බඳ ලෙලවා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුකොමල බඳ ලෙලවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sukomala Bada Lelawa" or discuss the lyrics with other music lovers.
More from Chithra Somapala
- Dakunu Lake Lyrics21 views
- Dambulu Gale Lyrics0 views
- Isurumuniyehi Pathali Galaka Hinda Lyrics8 views
- Kiri Uthurana Lanka Lyrics2 views
- Kurulu Game Kurulu Gedara Lyrics3 views
- Lalitha Kala Lyrics18 views
- Nuwara Wawe Lyrics4 views
- Pembara Matha Lyrics3 views
- Udarata Kandukara Siriya Paradana Lyrics11 views
- View All Songs10 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views