Pembara Matha Lyrics by Chithra Somapala
Pembara Matha (පෙම්බර මාතා) is a Sinhala song sung by Chithra Somapala. This page presents the Pembara Matha lyrics in Sinhala script (පෙම්බර මාතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pembara Matha |
|---|---|
| SINGER | Chithra Somapala |
| VIEWS | 18 |
| UPDATED |
Pembara Matha Lyrics
Pembar mata ma vedu mata
Gayami obe mau guna samara
Kusum puda kusum puda
Vandimi mage mata
Dasa masa oba mau thuse dara
Nim nathi duka sepa se vindala
Diwa reye - nidi nolaba
Ma vedu mage mata
Oba hadavath le kiri karala
Rasakara di kusa gini nivala
Oba thurule - nidi karava
Ma vedu mage mata
Suruthal kara pasalata yawa
Owadanda di nisi maga penwa
Nivan pata nivan pata
Vandimi mage mataපෙම්බර මාතා ගී පද
පෙම්බර මාතා මා වැඩු මාතා
ගයමි ඔබෙි මවු ගුණ සමරා
කුසුම් පුදා කුසුම් පුදා
වඳිමි මගේ මාතා
දස මස ඔබ මව් තුසේ දරා
නිම් නැති දුක සැප සේ විඳලා
දිවා රැයේ - නිදි නොලබා
මා වැඩු මගෙ මාතා
ඔබ හදවත් ලේ කිරි කරලා
රසකර දී කුස ගිනි නිවලා
ඔබ තුරුලේ - නිදි කරවා
මා වැඩු මගෙ මාතා
සුරුතල් කර පාසලට යවා
ඔවදන් දී නිසි මග පෙන්වා
නිවන් පතා නිවන් පතා
වඳිමි මගේ මාතාPerformances of Pembara Matha
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara Matha” on YouTube.
Cover Versions · 12
▶CoverDedikala Maatha Original music & voice Rukmani Devi දැඩිකළ මාතා රුක්මණී දේවීAMMJ Wijesiriwardene
▶Coverදැඩි කල මාතා පමිබර මාතාBhante sumanananda
▶CoverDadikala Matha - Violin CoverD & M Kids Talents
▶CoverPembara Matha ( පෙම්බර මාතා ) - TV Derana Dell StudioChitral Chity Somapala
▶CoverPEMBARA MATHA INSTRUMANTELD.T.B. Ratnayake
▶Coverදැඩිකල මාතා පෙම්බර මාතා dadikala matha pembara mathae plus tunes
▶CoverPembara MathaP. L. A. Somapala - Topic
▶Coverපෙම්බර මාතා / Pembara Matha - Chithra Somapala (සිංහල ග්‍රැමෆෝන් ගී)Thamalka Nilakshana
▶Coverදැඩිකල මාතා පෙම්බර මාතා......Punchi unath Apith Dakshayo
▶Coverපෙම්බර මාතා (Pembara Matha) by Chitra Somapala | Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
▶CoverApe Sindu : Pembara MathaAlaBand Melbourne
▶Coverපෙම්බර මාතා / Pembara Matha - Chithra SomapalaI.G. Bandula (Bandula Gamage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara Matha LyricsPembara Matha Lyrics Englishපෙම්බර මාතාපෙම්බර මාතා ගීතයේ පද පෙළLyrics With TransliterationChithra Somapala SongsChithra Somapala LyricsSomapala Lyrics