Isurumuniyehi Pathali Galaka Hinda Lyrics
“Isurumuniyehi pathali galaka hinda” (ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ): Isurumuniyehi Pathali Galaka Hinda (ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ) lyrics, a Sinhala love song sung by Chithra Somapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ ගී පද.
| SONG | Isurumuniyehi Pathali Galaka Hinda |
|---|---|
| SINGER | Chithra Somapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 72 |
| UPDATED |
Isurumuniyehi Pathali Galaka Hinda Lyrics Singlish
Isurumuniyehi pathali galaka hinda
Aalaya leelaya pae
Vismitha gal vaduvaaneni oba hata
Apa naya gaethi nowedho
Thurulata lanvee pem rasa uranaa
Rasaye rasa ulpaa
Pemata kaepavuna pem yuwalaki e
Seegiri raju sawase
Isurumuniyehi....
Pivithuru sukumala pembariyage e
Sihilasa layata vaedi
Aalaya ve yai paewasena geeyayi
Oba wenuwen gilihe
Isurumuniyehi....ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ ගී පද
ඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ
ආලය ලීලය පෑ
විස්මිත ගල් වඩුවානෙනි ඔබ හට
අප ණය ගැති නොවේදෝ
තුරුලට ලංවී පෙම් රස උරණා
රසයේ රස උල්පා
පෙමට කැපවුන පෙම් යුවලකි ඒ
සීගිරි රජු සවසේ
ඉසුරුමුණියෙහි....
පිවිතුරු සුකුමල පෙම්බරියගෙ ඒ
සිහිලස ලයට වැදී
ආලය වේ යැයි පැවසෙන ගීයයි
ඔබ වෙනුවෙන් ගිලිහේ
ඉසුරුමුණියෙහි....Related Songs and Tags
Isurumuniyehi Pathali Galaka Hinda LyricsIsurumuniyehi Pathali Galaka Hinda Lyrics Englishඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳඉසුරුමුණියෙහි පැතලි ගලක හිඳ ගීතයේ පද පෙළLyrics With TransliterationChithra Somapala SongsChithra Somapala LyricsSomapala Lyrics