Nuwara Wawe Lyrics
“Nuwara wewe, Nuwara wewe, Nuwara wewe” (නුවර වැවේ, නුවර වැවේ, නුවර වැවේ): Nuwara Wawe (නුවර වැවේ) lyrics, a Sinhala folk song sung by Chithra Somapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is නුවර වැවේ ගී පද, and many know it simply as Nuwara wewe,.
| SONG | Nuwara Wawe |
|---|---|
| SINGER | Chithra Somapala |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 30 |
| UPDATED |
Nuwara Wawe Lyrics Singlish
Nuwara wewe - Nuwara wewe - Nuwara wewe
Sunila diye - Kumudu pipe - Aehela mahe
Mal bara aehela mahe
Handa yaame komala kumariyo - Weva raume hasire
Kuda lamo preetiyehi gelila - Aviditi siri naramba
Mal bara aehela mahe
Hevisi horanae ghanta nadaya - Dalada maduren petirenene
Sedahavathunge sadhu sadhu handa - Ae samagama musu wanne
Mal bara aehela maheනුවර වැවේ ගී පද
නුවර වැවේ - නුවර වැවේ - නුවර වැවේ
සුනිල දියේ - කුමුදු පිපේ - ඇහැළ මහේ
මල් බර ඇහැළ මහේ
හැන්දෑ යාමේ කොමළ කුමරියෝ - වැව රවුමේ හැසිරේ
කුඩා ළමෝ ප්‍රීතියෙහි ගැළීලා - ඇවිදිති සිරි නරඹා
මල් බර ඇහැළ මහේ
හේවිසි හොරණෑ ඝණ්ඨා නාදය - දළදා මැදුරෙන් පැතිරෙන්නේ
සැදැහැවතුන්ගේ සාධු සාධු හඬ - ඒ සමගම මුසු වන්නේ
මල් බර ඇහැළ මහේ Performances of Nuwara Wawe
Cover versions, live performances, and reality-show contestant performances of “Nuwara Wawe” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Cover"නුවර වැවට හාදු දිදී" අමතක මතක අවදි කරපු අපූරුවHiru TV LIVE
▶Coverනුවර වැවට හාදු දිදී... නාමල් උඩුගම MEGA BLAST වේදිකාවේ. | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓Hiru TV LIVE
▶CoverNuwara Wewata | නුවර වැවට හාදුදිදී | Namal UdugamaNamal Udugama
▶Coverනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමිගේ අවතාරය සහ වැවේ මිහිදන් වූ මිනිස් ජීවිත | Kandy Lake Sri LankaMedia M
▶CoverNuwara Wewata (නුවර වැවට හාදු දිදී) | Namal Udugama | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Covernuwara wewata hadu didi - නුවර වැවට හාදු දිදීRoshan Dasanayake
▶Coverනුවර වැව ආක්‍රමණය කරන කිඹුල් මාලුවා මෙන්නSinhala Pedia | සිංහල පීඩියා
▶CoverDaladawe thewa hada I දළදාවේ හේවා හඬ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶Coverඅතීතය විසින් නුවර වැවේ සගවපු අහිංසක මිනිසුන්ගේ කදුළු කතාව | Kandy Lake Sri LankaWorld Trends
▶CoverNuwara Wewa | නුවර වැව අහස | Amarasiri Peiris with Disna Amarathunga | Sinhala Song | Indika & DisnaINDIKA & DISNA
▶Coverමහ වැස්සෙන් නුවර වැවත් උතුරයි | වහිනකොට ලස්සනයි කියන මහනුවරට උහුලාගන්න බැරි තරම් වැස්සක් ඇද හැලිලාNews Center
▶CoverNuwara Wewe ( නුවර වැවේ ) - Peo Legend - Tribute to P.L.A Somapala + Chitra SomapalaChitral Chity Somapala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuwara Wawe LyricsNuwara Wawe Lyrics Englishනුවර වැවේනුවර වැවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChithra Somapala SongsChithra Somapala LyricsSomapala Lyrics

