Lalitha Kala Lyrics by Chithra Somapala
Lalitha Kala (ලලිත කලා) is a Sinhala song sung by Chithra Somapala. This page presents the Lalitha Kala lyrics in Sinhala script (ලලිත කලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lalitha Kala |
|---|---|
| SINGER | Chithra Somapala |
| VIEWS | 46 |
| UPDATED |
Lalitha Kala Lyrics
Lalitha kala opa karana - Sigiri landune ai oba taniwi
So dukini inne
Rathangili molawa kusum nela gena - Budu pudatada yanne
Balannako ane apa desa lanwi - Pirisidu sinaha papa
Miyuru basin apa nalawa - Surangana ranguman sondure ranga pa
Sanasanu apa sewoma
Depa nagannata behe nowe aiyyo - Oba tani kara damala
Oba wani sundara surupiyan ai - Gal gei thawenu dukin
ලලිත කලා ගී පද
ලලිත කලා ඔප කරනා - සීගිරි ළඳුනේ ඇයි ඔබ තනිවී
සෝ දුකිනී ඉන්නේ
රතැඟිලි මොළවා කුසුම් නෙළා ගෙන - බුදු පුදටද යන්නේ
බලන්නකෝ අනෙ අප දෙස ළංවී - පිරිසිදු සිනහ පපා
මියුරු බසින් අප නළවා - සුරඟන රැඟුමන් සොඳුරේ රඟ පා
සනසනු අප සැවොමා
දෙපා නගන්නට බැහැ නොවැ අයියෝ - ඔබ තනි කර දමලා
ඔබ වැනි සුන්දර සුරූපියන් ඇයි - ගල් ගෙයි තැවෙනු දුකින්
Performances of Lalitha Kala
Cover versions, live performances, and reality-show contestant performances of “Lalitha Kala” on YouTube.
Cover Versions · 12
▶CoverLalitha Kala - Chithra Somapala [ලලිත කලා ඔප කරනා]Sajith Harshana
▶CoverLalitha Kala ( ලලිත කලා ) - Peo Legend - Tribute to P.L.A Somapala + Chitra SomapalaChitral Chity Somapala
▶Coverලලිත කලා - Lalitha Kala | @ChitralChitySomapalaSrilanka at Ma Nowana MamaChitral Chity Somapala
▶Coverලලිත කලා ඔප කරනා - Lalitha Kala - Chithra Somapala - චිත්‍රා සෝමපාලI.G. Bandula (Bandula Gamage)
▶Coverලලිත ඔප කරනා song with eastern music noteseastern music notes
▶CoverLalitha kala opa kerana | ලලිත කලා ඔප කරනා | Chithra Somapala | Reggae Cover VersionReggae Machan
▶CoverLalitha Kala Opa Karana - ලලිත කලා ඔප කරනාChiran Windsor
▶CoverLalitha KalaP. L. A. Somapala - Topic
▶CoverLALITHA KALA OPA KARALA CHITHRA SOMAPALA ලලිතකලා ඔප කරලා - චිත්‍රා සෝමපාලSUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶Coverලලිත කලා ඔප කරලා ගීතය ජපාන ගායිකා නමී මකියෝතාගේ හඩින්helasiri tv
▶CoverLalitha kala opakarana-Chithra SomapalaSamantha Jayaweerage
▶Coverලලිත කලා ඔප කරනා ...චිත්‍රා සෝමපාල මහත්මියගේ ගීතයක්Priyanganie Eshwarage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lalitha Kala LyricsLalitha Kala Lyrics Englishලලිත කලාලලිත කලා ගීතයේ පද පෙළLyrics With TransliterationChithra Somapala SongsChithra Somapala LyricsSomapala Lyrics