Dakunu Lake Lyrics
“Dakunu lake aga nagare gaalu pure siri” (දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි), Dakunu Lake (දකුණු ලකේ) lyrics: a Sinhala folk song sung by Chithra Somapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is දකුණු ලකේ ගී පද.
| SONG | Dakunu Lake |
|---|---|
| SINGER | Chithra Somapala |
| CATEGORY | Folk, Nostalgia |
| VIEWS | 78 |
| UPDATED |
Dakunu Lake Lyrics Singlish
Dakunu lake aga nagare gaalu pure siri
Kese kiyamdho gaalu siri balamido
Ath diga hatte andagat gaalu landunne
Daetha pura ran walalu kinkini handa de
Muhudu sulan vindimin ira pesa yana yame
Gaalu pawura matha kumariyo wethira sitinne
Pana kapanno kaluwara katayam karuvo
Kala shilpa diyunu karana viskam daruvo
Res thirikkale nagi gaalu tarunayo
Pera sinhala viru daruwan balapenwanne
දකුණු ලකේ ගී පද
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි
කෙසේ කියම්දෝ ගාලූ සිරී බලමිදෝ
අත් දිග හැට්ටේ අඳගත් ගාලු ළඳුන්නේ
දෑත පුරා රන් වළළු කිංකිණි හඬ දේ
මුහුදු සුළං විඳිමින් ඉර පැස යන යාමේ
ගාලු පවුර මත කුමරියො වැතිර සිටින්නේ
පනා කපන්නෝ කළුවර කැටයම් කරුවෝ
කලා ශිල්ප දියුණු කරන විස්කම් දරුවෝ
රේස් තිරික්කලේ නැගී ගාලු තරුණයෝ
පෙර සිංහල විරු දරුවන් බලපෙන්වන්නේ
Performances of Dakunu Lake
Cover versions, live performances, and reality-show contestant performances of “Dakunu Lake” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverDakunu Lake Aga Nagare - Chithra Somapala (දකුණු ලකේ අග නගරේ - චිත්‍රා සෝමපාල)Sinhala Songs 3000
▶CoverDakunu Lake Aga Nagare....Song By Chithra Soamapalavasanthi ariyachandra
▶Cover"Dakunu Lake Aga Nagare" Song By Chithra SomapalaPavithra Somadasa
▶CoverDakunu lake aga nagare (දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි)manju D
▶Coverදකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරිUnawatuna Amarasooriya Training College
▶CoverGalle | Dakunu lake aga nagare (දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි)SL360
▶Coverදකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරිපාරින්ද්‍යා සමග කාවින්ද්‍යා Parindya and Kavindya
▶Coverදකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරිMashi's Journey
▶CoverGalle | Dakunu lake aga nagare (දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි)SL360
▶Coverදකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරී.Yatharthaya
▶Coverdakunu lake aga nagare (දකුණු ලකේ) | Modern Sinhala RemixNeuroMusic143
▶Coverදකුණු ලකේ අග නගරේ Dakunu Lake (Acoustic) | Chithral Somapala / Sanjeewani WeerasingheGee Mansala - ගී මංසල
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dakunu Lake LyricsDakunu Lake Lyrics Englishදකුණු ලකේදකුණු ලකේ ගීතයේ පද පෙළLyrics With TransliterationChithra Somapala SongsChithra Somapala LyricsSomapala Lyrics

