Kiri Uthurana Lanka

Song Details: Singer & Composer Information
Kiri Uthurana Lanka Lyrics in Sinhala (කිරි උතුරන ලංකා ගී පද) and English by Chithra Somapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kiri Uthurana Lanka
🎤 SINGER
👁️ VIEWS
2

Kiri Uthurana Lanka Lyrics

Kiri uthuran Lanka
Siri pathirena Lanka
Kethwathu saru wu mulu lo jayabima
Obai ape Lanka...

Agama janahada adiya mahajana
Diyunuwa nisi salasaa
Praja mandalaya sampakara mal
Ratawasiyan sanasaa

Kiri uthuran Lanka...

Lakshapana jala widuliya balayen
Oba babalai ruwataa
Mahaweli katayuthu avasan wudaa
Jaya handa deyai Lanka

Kiri uthuran Lanka...

Nidahas adhyapanayen daruwan
Hata ida salasenaa
Nidahas nava oba dina dina diyunuwa
Balaa ihala yannaa

Kiri uthuran Lanka...

කිරි උතුරන ලංකා ගී පද

කිරි උතුරන ලංකා
සිරි පැතිරෙන ලංකා
කෙත්වතු සරු වූ මුලු ලෝ ජයබිම
ඔබයි අපේ ලංකා...

ආගම ජනහද ආදිය මහජන
දියුණුව නිසි සලසා
ප්‍රජා මණ්ඩලය සම්පකාර මල්
රටවැසියන් සනසා

කිරි උතුරන ලංකා...

ලක්ෂපාන ජල විදුලිය බලයෙන්
ඔබ බබලයි රුවටා
මහවැලි කටයුතු අවසන් වූදා
ජය හඬ දෙයි ලංකා

කිරි උතුරන ලංකා...

නිදහස් අධ්‍යාපනයෙන් දරුවන්
හට ඉඩ සැලසෙන්නා
නිදහස් නව ඔබ දින දින දියුණුව
බලා ඉහළ යන්නා

කිරි උතුරන ලංකා...

Frequently Asked Questions

Who sang Kiri Uthurana Lanka?

Chithra Somapala performed Kiri Uthurana Lanka. Chithra Somapala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Kiri Uthurana Lanka complete lyrics?

You can find the complete Kiri Uthurana Lanka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kiri Uthurana Lanka?

Kiri Uthurana Lanka has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කිරි උතුරන ලංකා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කිරි උතුරන ලංකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kiri Uthurana Lanka LyricsKiri Uthurana Lanka Song LyricsKiri Uthurana Lanka Lyrics Englishකිරි උතුරන ලංකා Lyricsකිරි උතුරන ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationChithra Somapala SongsChithra Somapala LyricsSomapala LyricsSomapala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Kiri Uthurana Lanka" or discuss the lyrics with other music lovers.

Loading comments...