Doppi Nakin Lyrics by Funky Dirt
Doppi Nakin (ඩොප්පි නකින්) is a Sinhala song sung by Funky Dirt. The lyrics were written by Murshad Huvais, and the music is composed by Shenal Maddumage. This page presents the Doppi Nakin lyrics in Sinhala script (ඩොප්පි නකින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Doppi Nakin |
|---|---|
| SINGER | Funky Dirt |
| LYRICIST | Murshad Huvais |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 23 |
| UPDATED |
Doppi Nakin Lyrics
Mage kella aege kadda polish
Aiyyo aege thaththa polis
Ammo aege amma alis
Maa ru veyanko... veyan...
Doppi nakin doppi nakin doppi nakin do.. yaman
Doppi nakin doppi nakin got be kidding do.. veyan
Doppi nakin doppi nakin doppi nakin do.. yaman
Doppi nakin doppi nakin got be kidding do.....
Aa... saavari maage premi srungare
Nuba handa hrurde yanne aayale
Doppi nakin doppi nakin
Nuba handa hrurde yanne aayale
Doppi nakin doppi nakin......
Mage jeewana saikale bakal
Enawada yamu daala dabal
Oyayi mamayi lavli kapal vela balamudo... balamu....
Doppi nakin doppi nakin......
Aa..saavari mage premi srungare
Nuba handa hrurde yanne aayale
Doppi nakin doppi nakin
Nuba handa hrurde yanne aayale......
Umbalakada wattakka kekiri dodam
Dodam... dodam... dodam...
Kekiri dodam... kekiri dodam
Kadan kadan kamu papadam.....
(Kotakalisam sakala bujan
Vaivaarana vichchoorana ape nadagam
Today money come heta nae ban
Api aran aave aran yanne karapu pin daham.....//)
Mage kella aya durata apple
Aiyyo aya langata papol
Aiyyo pem sihine kachal
Maa ru veyanko... veyan...
Doppi nakin doppi nakin......//ඩොප්පි නකින් ගී පද
මගේ කෙල්ල ඇගෙ කඩ්ඩ පොලිශ්
අයියෝ ඇගෙ තාත්තා පොලිස්
අම්මෝ ඇගෙ අම්මා ඇලිස්
මාරු වෙයන්කෝ... වෙයන්...
ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.. යමන්
ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.. වෙයන්
ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ.. යමන්
ඩොප්පි නකින් ඩොප්පි නකින් got be kidding ඩෝ.....
ආ... සාවරී මාගේ ප්‍රේමි සෘංගාරේ
නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ
ඩොප්පි නකින් ඩොප්පි නකින්
නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ
ඩොප්පි නකින් ඩොප්පි නකින්......
මගේ ජීවන සයිකලේ බකල්
එනවද යමු දාලා ඩබල්
ඔයයි මමයි ලව්ලි කපල් වෙලා බලමුදෝ... බලමු....
ඩොප්පි නකින් ඩොප්පි නකින්......
ආ..සාවරී මගේ ප්‍රේමි සෘංගාරේ
නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ
ඩොප්පි නකින් ඩොප්පි නකින්
නුඹ හන්දා හෘර්දෙ යන්නෙ ආයාලේ......
උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම්
දොඩම්... දොඩම්... දොඩම්...
කැකිරි දොඩම්... කැකිරි දොඩම්
කඩන් කඩන් කමු පපඩම්.....
(කොටකලිසම් සකල බුජන්
වෛයිවාරන විච්චූරන අපේ නාඩගම්
today money come හෙට නෑ බන්
අපි අරන් ආවේ අරන් යන්නෙ කරපු පින් දහම්.....//)
මගේ කෙල්ල ඇය දුරට ඇපල්
අයියෝ ඇය ලඟට පැපොල්
අයියෝ පෙම් සිහිනෙ කචල්
මාරු වෙයන්කෝ... වෙයන්...
ඩොප්පි නකින් ඩොප්පි නකින්......//
Performances of Doppi Nakin
Cover versions, live performances, and reality-show contestant performances of “Doppi Nakin” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Cover2017 Doppi Nakin - Funky Dirt New Song Dance Remix Prod By DJ ThisaruThisaru Sanchala
▶CoverBTS War Of Hormone Sinhala song edit | | doppi nakin ( ඩොප්පි නකින් )BTS Sl KAROKE
▶Coverඩොප්පි නකින් | DOPPI NAKIN DaNcE | COOL STEPS DANCE STUDIO | RaMoD ChoreographyCOOL STEPS DANCE CLASS
▶Cover"" Doppi Nakin "" - Funky DirtSpect Music
▶Coverඩොප්පි නකින් - Funky Dirt|Dance Shortfilm| 4U4U - For You
▶CoverDoppi Nakin New Version "ඩොප්පි නකින්" [FHD]Techno Lab
▶Coverඩොප්පි නකින් සිංදුවට කරපු පට්ට වීඩියෝ එකක් | Best Video For Doppi Nakin SongKick
▶CoverA COOL WEDDING SURPRISE DaNcE by RaMoD & Ashen COOL STEPS | TAMMA TAMMA & DOPPI NAKINCOOL STEPS UnEdited 😲
▶Coverඩොප්පි නකින්ශාලිකා
▶CoverDoppi Nakin Funky DirtPatta productions#2017
▶CoverDoppi Nakin doppi nakin - music video with sandaruwanmusic videos with sandaruwan
▶CoverDOPPI NAKIN [Funky dirt]SooN TUrN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Doppi Nakin LyricsDoppi Nakin Lyrics Englishඩොප්පි නකින්ඩොප්පි නකින් ගීතයේ පද පෙළLyrics With TransliterationFunky Dirt SongsFunky Dirt LyricsDirt LyricsShenal Maddumage ComposerMurshad Huvais Lyricist
